Passport හෙල්ප්

Mincha

Active member
  • Apr 3, 2019
    202
    115
    43
    මචන් ලා මගෙ පාස්පෝර්ට් එකෙ තියෙන්නේ පරන id number එක. පාස්පෝර්ට් එකට අලුත් අයිඩි නම්බර් එක එන්ඩොස් කරගන්න වැඩෙ දවසින් කරගන්න පුලුවන් ද ?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මචන් ලා මගෙ පාස්පෝර්ට් එකෙ තියෙන්නේ පරන id number එක. පාස්පෝර්ට් එකට අලුත් අයිඩි නම්බර් එක එන්ඩොස් කරගන්න වැඩෙ දවසින් කරගන්න පුලුවන් ද ?
    puluwan payak dekak wage yanne senaga aduinam tak gala enna puluwan karagena
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    මචන් ලා මගෙ පාස්පෝර්ට් එකෙ තියෙන්නේ පරන id number එක. පාස්පෝර්ට් එකට අලුත් අයිඩි නම්බර් එක එන්ඩොස් කරගන්න වැඩෙ දවසින් කරගන්න පුලුවන් ද ?

    පුලුවන් උදේම පල. ඉස්සර රුපියල් 500යි ගත්තේ.
     
    • Love
    Reactions: Mincha

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Passport tiyenne foreign travel walata ne.NIC no wenas wena eka ekata aalada directly??