මම one day service එකෙන් passport එක ගන්න colombo head office එකට appointment එකක් දැම්මා. දැන් අලුතෙන් නුවර ත් one day service එක තියෙනවලු. මට නුවර ලගයි. ඒ වගේම නුවර ඊට කලින් slots තියෙනවා book කරන්න. මට colombo දැම්ම appointment එක cancel කරන්න ක්රමයක් තියෙනවද?