Passport Help | Coursera Help

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Coursera එකේ certification courses(Google & IBM) වගයක් කරා. දැන් ID verification කරන්න කියනවා.
    නැත්නම් certificate එක issue කරන්නේ නෑලු :(

    ලංකාවට තියෙන්නේ passport verification එක විතරයි.
    මං මේ ගැන Coursera support team එකෙන් ඇහුවම උන් කිව්වා "ලංකාවේ NIC, Driving license බැහැ කියලා"
    :oo:

    දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ. passport එක හදාගන්න හැටි කියන්නකෝ.
    පිංබිම දාලා යන්න නම් අදහසක් නෑ. එතකොට passport එකක් issue කරයිද:eek:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Driving license - English එක පුළුවන් ඇති submit කරලා බලපන් . Driving license කිව්වම සිංහලෙන් ඇති කියල හිතන්න ඇති
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ehanam mokatada ban owa kare aparade time eka. current kepuwata passe khomath ovayen vedak na
    coursera එකේ පොඩි පොඩි courses වලට ID verify ඕන නෑ. මං professional certificate එකක් කරේ.
    කවුද දන්නේ මෙහෙම වෙයි කියලා :( දැන් නම් හිතෙනවා time එක අපරාදේ කියලා

    Driving license - English එක පුළුවන් ඇති submit කරලා බලපන් . Driving license කිව්වම සිංහලෙන් ඇති කියල හිතන්න ඇති
    මේ ළගකදි ඉදන් driving license අයින් කරලලු, ලංකාවට තියෙන්නේ passport විතරයි:(
    ------ Post added on Jan 10, 2022 at 5:31 PM
     
    • Wow
    Reactions: Anatha sinhalu