මචන්ලා මට passport එක හදාගන්න ඕන සින්ගපූර් යන්න.
මට කියපන්කො normal විදිහට දැම්මොත් දවස් කීයක් යනවද කියල එන්න.
මන් දැක්කා website එක තියෙනවා on-day service එකට 10000/- කියලා (all countries).

මට singa වලට විතරක් ඊට වඩා අඩුවට ගන්න බැරිද on-day service එකෙන්

Den hithapan wena rataka ekkenek ape rate passport hadaganna ona kiyala kohomada karanne ?
and ubata eka rakata vitharak aduwata ganna puluwan