passport help

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මෙකයි මචං සින් එක මම ස්වෙඡ්චා සංවීදාන (volanteer service) එකට සෙට් වෙලා ස්වෙඡ්චා සෙවකයෙක් විදියට රට යන්න මගෙ පාස්පොර්ට් එක දුන්නා


    No 1001 /1 Maradana Rd ,Colombo 08.

    මෙන්න මෙ අැඩ්රස් එකෙ තිබුන එයාලගෙ ඔෆිස් එකට එ්ක මිඩියා කම්පැනි එකක්
    lanka i media broadcast network කියාලා

    දැන් උන්ගෙ ඔෆිස් එක මෙතන නැහැ මට මගෙ පාස්පොර්ට් එක ගන්න මොකක්ද කරන්න ඔනි..
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    There's a legal way and an illegal way.

    Legal way - Put a complaint to the Maradana police station and waste 6 months till they get their ass around it.

    Illegal way -

    1. Goto the Registrar of companies, bribe 500 bux to a peon and get the owner details... or pay 150 (i think) and get it the legal way (which will take the whole fucking day) -- Make sure to get the NIC number of the owner

    2. Go to Jawaththa Identity office... follow the same above procedure and get the details of the NIC (address) ... then pay him a visit.

    Or...

    Number 1.. can be easily done at the EPF office in Narahenpita as well. But follow same procedure.