Passport Help

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන්ලා මට පාස්පෝර්ට් එක හදාගන්න ඕනි.
    කොහොමද මේක කරගන්න ලේසි විදිහක් තියෙනවද ?
    දෙසැම්බර් 2, 3 වෙන්න කලින් තිබ්බනම් හොඳයි.
    one day service නැතුව කරනවානම් කොච්චර කල් යයිද?
    එළකිරි එකේ නැද්ද පාස්පෝර්ට් කන්තෝරුවේ වැඩ කරන අය?
    මට ඔපිස් එකෙන් යන්න එන්න බෑ වැඩිය මොකද මන් ටිකක් දිග නිවාඩුවක් ගන්න හිතන් ඉන්න නිසා.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    sure ekatama dawas 10n enawada machan? awe naththan gihin apita collect karanna puluwanda?

    minimum 10 days kiyala kiyanne ban. samahara welawata post ekata danna kalin gihin collect karaganna puluwan. eth ban ehema mahansi wenne nathuwa one day eken all countries ganin 10k dila. eka labai
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන්ලා මට පාස්පෝර්ට් එක හදාගන්න ඕනි.
    කොහොමද මේක කරගන්න ලේසි විදිහක් තියෙනවද ?
    දෙසැම්බර් 2, 3 වෙන්න කලින් තිබ්බනම් හොඳයි.
    one day service නැතුව කරනවානම් කොච්චර කල් යයිද?
    එළකිරි එකේ නැද්ද පාස්පෝර්ට් කන්තෝරුවේ වැඩ කරන අය?
    මට ඔපිස් එකෙන් යන්න එන්න බෑ වැඩිය මොකද මන් ටිකක් දිග නිවාඩුවක් ගන්න හිතන් ඉන්න නිසා.

    ikmanata ona nam one day service karaganin machan. Normal eke 10 days kiwwata 2-3 weeks yanawa. :dull:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    minimum 10 days kiyala kiyanne ban. samahara welawata post ekata danna kalin gihin collect karaganna puluwan. eth ban ehema mahansi wenne nathuwa one day eken all countries ganin 10k dila. eka labai
    :yes::yes::yes:
    normal post eke enna kohomath 2 weeks wage yanava. dan nam issara wage copies certify kara ganna wage scene nehe. fingerprint eka denna thiyenava ethanadi. Kalin certified place ekakin photos gaha ganna oni. bt photos api gihin denna ne. evva studio eken email karanava ehaata. apita thiyenne receipt wage dena eka eka attach karannada koheda.