Passport Online ගන්න හරිම විදිහ.

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඒක නම් පුලුවන් ඇති.හරියටම දන්නෑ.උන්ව රෙජිස්ටර් කරලා සොෆ්ට්වෙයාර් එකක් දාලා තියෙන්නේ උන් ඒකෙන් තමා අප්ලෝඩ් කරන්නෙ.ඕක අපිටත් කර ගන්න පුලුවන් ඇති. පොටෝ එක ගහලා විනාඩි 10ක් ඇතුලත අප්ලෝඩ් කරන්න ඕනා නැත්නම් රිජෙක්ට් වෙනවයි කියලා තමා කියන්නේ.ඒක උන් හදා ගත්ත බොරුවක්ද දන්නෑ.හැබැයි සෑහෙන්න උන් සෙට් එකක් කිව්වා විනාඩි 10ක් ඇතුලත ඇප්ලයි කරේ නැත්නම් රිජෙක්ට් වෙනවා කියලා.කඩේ බුවත් සොෆ්ට්වෙයාර් එක ඔන්ලයින්ද කියලා බලලා තමා පොටෝ නම් ගත්තේ. බොරුවක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ඒක.උත්සාහ කරලා බලලා තනියම කෙල උනාද? හරි ගියාද කියලා ෆීඩ් බැක් එකක් දියන්.එතකොට 3500ත් ඉතුරුයිනේ.
    ගානක් ගලවගන්න ගහපු බොරුවක් වෙන්න පුළුවන්. පොපිට් හොයන්න සුවිච් on/off කරාට application එකක් පුරවන්න මොලේ නැති උන් ඉන්නෙ.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province

    බිස්නස් කැඩෙන නිසා ගහපු බොරුවක් වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: Ulti

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    podi lamayekge passport ekath oknema apply karakida ?

    podi ayata fingerprint na neda
    එක නම් දන්නේ නෑ බ්‍රෝ. Thread එකේ මම දාලා තියෙන නම්බර් එකට කෝල් එකක් ගහලා බලන්න ඔයාට හරිම විස්තර දැනගන්න පුලුවන්න් වෙයි.

    Submitted…Payment ekath online kera
    එළකිරි :love:
    ------ Post added on Aug 7, 2023 at 1:36 PM
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    හුග දෙනෙක් අහලා තිබුනා පාස්පෝට් එක ඔන්ලයින් ගන්න විදිහ. පෝලිම් ගානේ රස්තියාදු වෙන්න ඕනා නෑ මේක තමා හරිම විදිහ.

    මුලින්ම ඔයාලගේ පැත්තේ තියෙන රජයේ ලියාපදිංචි ස්ටුඩියෝ එක හොයා ගන්න. හොයාගෙන නිකන්ම යන්න එපා. පුළුවන් නම් එකේ නම්බර් එක හොයාගෙන කෝල් එකක් දීලම යන්න. (හුගක් වෙලාවට ඔන්ලයින් ඇප්ලයි කරන සිස්ටම් එක ඕෆ්ලයින් එකයි. නැත්නම් රස්තියාදු වෙන්න පුළුවන් )

    1. යනකොට අයිඩින්ටිය , උප්පැන්නේ ඔරිජිනල් එක අරන් යන්න.
    2. ස්ටුඩියෝ එකේ පොර පොටෝ ගහලා ඇප්ලයි කරන්න ගනී (මේකට 3300.00 - 3600.00 විතර ගානක් අය කරනවා)
    3. ස්ටුඩියෝ එකේ ඇප්ලයි කරද්දී එකේ පොර දාන ඩිටෙල්ස් ගැන හොදට බලන්න. (නම , වාසගම, ID Number. මොකද වැරදෙන්න පුළුවන්. හුගක් අය ඩබල් චෙක් කරන්නේ නෑ. සල්ලි දීලා වැඩෙත් වැරදියට කර ගත්තම අපිටමයි පස්සේ වදේ)
    4. ස්ටුඩියෝ එකේ ඔන්ලයින් ඇප්ලයි කරනකොටම අපේ නම්බර් එකට මැසේජ් වගයක් එනවා. ඒවා එකක්වත් ඩිලීට් කරන්න එපා. (පුළුවන් නම් ස්ක්රින්ශෝට් එකක් ගහලා තියා ගන්න)
    5. ඇප්ලයි කරාට පස්සේ ඇප්ලයි කරපු ඇප්ලිකේෂන් එකේ Printout එකක් එතැනින්ම ඉල්ලා ගන්න.
    6. ස්ටුඩියෝ එකෙන් පාස්පෝට් කන්තොරුවට සල්ලි ගෙවන්න ඕනා ඩිටෙල්ස් දාලා කොලයක් දෙනවා. ඒ කොලේ අරන් ලංකා බැංකුවට යන්න. (හොදම දේ තමා පාස්පෝර්ට් කන්තෝරුවට සල්ලි ගෙවන්න කියලා දෙන මේ කොලේ පාස්පෝර්ට් කන්තෝරුවේ එකවුන්ට් නම්බර් එක නෑ.)
    මේ තියෙන්නේ ස්ටුඩියෝ එකෙන් දෙන ඩිටෙල් එක,
    View attachment 211628

    1. ඔයා බැංකුවට ගිහින් සල්ලි ඩිපොසිට් කරන කොලයක් අරගෙන එකේ පාස්පෝර්ට් කන්තෝරුවේ නම ලියන්න, ඔයාගේ නම , ඔයාගේ රෙෆරන්ස් නම්බර් එක, උපන් දිනේ ලියලා රුපියල් 5000.00 ක් එක්ක කවුන්ටර් එකට දෙන්න.එතකොට එයාලා එකවුන්ට් නම්බර් එක ලියලා සල්ලි ඩිපොසිට් කරනවා.
    2. ඔයාට මැසේජ් එකක් එයි ෆින්ගර් ප්‍රින්ට් තියන්න යන්න ඕනා දවස කියලා. ඒකට ඔයා අයිතිවෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විස්තර එක්ක එයි.එදාට එකට ගිහින් ෆින්ගර් ප්‍රින්ට් දෙන්න. (හොදම දේ ප්රින්ගර් ප්‍රින්ට් දෙන්න තියෙන දවසට කලින් ගිහින් අපිට දෙන්න බෑ.හැබැයි දෙන්න තියෙන දවස මොනම හේතුවකින් හෝ පහු වෙලා වෙන දවසක ගියාට කිසිම අව්ලක් නෑ)
    3. ඊට පස්සේ ඉතින් පාස්පෝර්ට් එක එනකම් බලන් ඉදිල්ලක් විතරයි තියෙන්නේ..
    එකෙක් හරි වාත වෙන්නේ නැතුව වැඩේ කර ගත්තෝත් ඇති. එතකොට මටත් ඒක හැපියක්.:D:D

    ජය.
    Good post machn...!
    passport eka enna kochchara kal yanawada?
    expire una passport ekak renewal karanneth mee vidiyatamada?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මචන් අපේ දුවේක්ගේ පාස්පෝර්ට් එක ගන්න වැඩ ටික Online කරා ගිය සිකුරාදා. Online Apply කරන්න දවසකට කලින් Photo ගැහුවේ. දවසක් පහු වෙලා Apply කරේ අව්ලක් උනේ නෑ. අනික දවස් 90ක් තියෙනවානේ Validity එක.
    සිකුරාදා තමයි හැමදෙයක්ම කරලා සල්ලි ගෙවලා වැඩේ කරේ. වැඩේ OK කියලා ඔක්කොම විස්තර පෙන්න්නවා. හැබැයි තවම Finger Print වලට දවසක් ආවේ නෑ. ඒකට ටික දවසක් යනවද බන්?
     
    • Like
    Reactions: Ulti

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,017
    113
    pissuda yako studio eke ekata Rs 3500 denna?
    studio eke photo eka ara ganna Rs 500 yanne, uta mukuth uppanna denna ona naha umbe ID number ekai, namai deepan.
    eeta passe immigration site eke gihin photo eka daana thanata u dena serial number eka enter karala umbe uppanne, ID card umbama upload karapan..
     
    • Like
    Reactions: dayt0na

    හරි බන් අපි ඔහොමද ඇඳල තියන්නෙ.
     
    • Haha
    Reactions: Nu1Dnk

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,017
    113

    ඒක නම් පුලුවන් ඇති.හරියටම දන්නෑ.උන්ව රෙජිස්ටර් කරලා සොෆ්ට්වෙයාර් එකක් දාලා තියෙන්නේ උන් ඒකෙන් තමා අප්ලෝඩ් කරන්නෙ.ඕක අපිටත් කර ගන්න පුලුවන් ඇති. පොටෝ එක ගහලා විනාඩි 10ක් ඇතුලත අප්ලෝඩ් කරන්න ඕනා නැත්නම් රිජෙක්ට් වෙනවයි කියලා තමා කියන්නේ.ඒක උන් හදා ගත්ත බොරුවක්ද දන්නෑ.හැබැයි සෑහෙන්න උන් සෙට් එකක් කිව්වා විනාඩි 10ක් ඇතුලත ඇප්ලයි කරේ නැත්නම් රිජෙක්ට් වෙනවා කියලා.කඩේ බුවත් සොෆ්ට්වෙයාර් එක ඔන්ලයින්ද කියලා බලලා තමා පොටෝ නම් ගත්තේ. බොරුවක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ඒක.උත්සාහ කරලා බලලා තනියම කෙල උනාද? හරි ගියාද කියලා ෆීඩ් බැක් එකක් දියන්.එතකොට 3500ත් ඉතුරුයිනේ.
    yako oya government eken dena software eken upload karala thama Rs 500 ganne studio eken. umba koi doteda inne?
    colombo studio wala okata ganne Rs 500
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ekiyanne..?
    ඌව අන්ඳල තමයි හැබැයි ගිහින් සද්දයක් දැම්මොත් අනිත් බිස්නස් කැඩෙන නිසා සල්ලි ආපහු දෙයි හැමෝම ගේම ඉල්ලන් යන්නෙ නැහැනේ. ඌ විස්තරේ හරි දාල තියනව නේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    හුග දෙනෙක් අහලා තිබුනා පාස්පෝට් එක ඔන්ලයින් ගන්න විදිහ. පෝලිම් ගානේ රස්තියාදු වෙන්න ඕනා නෑ මේක තමා හරිම විදිහ.

    මුලින්ම ඔයාලගේ පැත්තේ තියෙන රජයේ ලියාපදිංචි ස්ටුඩියෝ එක හොයා ගන්න. හොයාගෙන නිකන්ම යන්න එපා. පුළුවන් නම් එකේ නම්බර් එක හොයාගෙන කෝල් එකක් දීලම යන්න. (හුගක් වෙලාවට ඔන්ලයින් ඇප්ලයි කරන සිස්ටම් එක ඕෆ්ලයින් එකයි. නැත්නම් රස්තියාදු වෙන්න පුළුවන් )

    1. යනකොට අයිඩින්ටිය , උප්පැන්නේ ඔරිජිනල් එක අරන් යන්න.
    2. ස්ටුඩියෝ එකේ පොර පොටෝ ගහලා ඇප්ලයි කරන්න ගනී (මේකට 3300.00 - 3600.00 විතර ගානක් අය කරනවා)
    3. ස්ටුඩියෝ එකේ ඇප්ලයි කරද්දී එකේ පොර දාන ඩිටෙල්ස් ගැන හොදට බලන්න. (නම , වාසගම, ID Number. මොකද වැරදෙන්න පුළුවන්. හුගක් අය ඩබල් චෙක් කරන්නේ නෑ. සල්ලි දීලා වැඩෙත් වැරදියට කර ගත්තම අපිටමයි පස්සේ වදේ)
    4. ස්ටුඩියෝ එකේ ඔන්ලයින් ඇප්ලයි කරනකොටම අපේ නම්බර් එකට මැසේජ් වගයක් එනවා. ඒවා එකක්වත් ඩිලීට් කරන්න එපා. (පුළුවන් නම් ස්ක්රින්ශෝට් එකක් ගහලා තියා ගන්න)
    5. ඇප්ලයි කරාට පස්සේ ඇප්ලයි කරපු ඇප්ලිකේෂන් එකේ Printout එකක් එතැනින්ම ඉල්ලා ගන්න.
    6. ස්ටුඩියෝ එකෙන් පාස්පෝට් කන්තොරුවට සල්ලි ගෙවන්න ඕනා ඩිටෙල්ස් දාලා කොලයක් දෙනවා. ඒ කොලේ අරන් ලංකා බැංකුවට යන්න. (හොදම දේ තමා පාස්පෝර්ට් කන්තෝරුවට සල්ලි ගෙවන්න කියලා දෙන මේ කොලේ පාස්පෝර්ට් කන්තෝරුවේ එකවුන්ට් නම්බර් එක නෑ.)
    මේ තියෙන්නේ ස්ටුඩියෝ එකෙන් දෙන ඩිටෙල් එක,
    View attachment 211628

    1. ඔයා බැංකුවට ගිහින් සල්ලි ඩිපොසිට් කරන කොලයක් අරගෙන එකේ පාස්පෝර්ට් කන්තෝරුවේ නම ලියන්න, ඔයාගේ නම , ඔයාගේ රෙෆරන්ස් නම්බර් එක, උපන් දිනේ ලියලා රුපියල් 5000.00 ක් එක්ක කවුන්ටර් එකට දෙන්න.එතකොට එයාලා එකවුන්ට් නම්බර් එක ලියලා සල්ලි ඩිපොසිට් කරනවා.
    2. ඔයාට මැසේජ් එකක් එයි ෆින්ගර් ප්‍රින්ට් තියන්න යන්න ඕනා දවස කියලා. ඒකට ඔයා අයිතිවෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විස්තර එක්ක එයි.එදාට එකට ගිහින් ෆින්ගර් ප්‍රින්ට් දෙන්න. (හොදම දේ ප්රින්ගර් ප්‍රින්ට් දෙන්න තියෙන දවසට කලින් ගිහින් අපිට දෙන්න බෑ.හැබැයි දෙන්න තියෙන දවස මොනම හේතුවකින් හෝ පහු වෙලා වෙන දවසක ගියාට කිසිම අව්ලක් නෑ)
    3. ඊට පස්සේ ඉතින් පාස්පෝර්ට් එක එනකම් බලන් ඉදිල්ලක් විතරයි තියෙන්නේ..
    එකෙක් හරි වාත වෙන්නේ නැතුව වැඩේ කර ගත්තෝත් ඇති. එතකොට මටත් ඒක හැපියක්.:D:D

    ජය.
    රුපියල් 5000 තියෙන්නේ ONE DAY SERVICE නෙමෙයි නේ

    එක දින සේවය ගැනත් ලියමු නේ
    පාස්පෝට් එක අලුත් කරගන්න ක්‍රමය
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,017
    113
    ඌව අන්ඳල තමයි හැබැයි ගිහින් සද්දයක් දැම්මොත් අනිත් බිස්නස් කැඩෙන නිසා සල්ලි ආපහු දෙයි හැමෝම ගේම ඉල්ලන් යන්නෙ නැහැනේ. ඌ විස්තරේ හරි දාල තියනව නේ.
    ow u wisthare dapu eka watinawa, habai sure ekata dote palathaka wenna athi ehe unwa andala salli kadanna puluwan..
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ow u wisthare dapu eka watinawa, habai sure ekata dote palathaka wenna athi ehe unwa andala salli kadanna puluwan..
    හැබැයි මූට පුළුවන් උංව blackmail කරන්න සල්ලි දියන් නැත්තන් මේක වස්සනව කියල කොල්ලො සෙට් එකක් අරන් ගියා නම් හරි :lol:
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504

    BUMP