Passport Online ගන්න හරිම විදිහ.

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    winadi 10 athulatha appy karanna ona kiyana eka boruwak. three months denawa anith eka api kolayaka sign karala eka scan karala upload karanna ona
     
    • Love
    Reactions: BornLord

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    සල්ලි කඩා ගන්නන ෆොටෝ කාරයො ගහපු තඩි බොරුවක්. මේකෙ 4:40 විතර ඉදන් බැලුවොත් ඔක්කොම සීන් එක තියනව

     
    • Love
    Reactions: BornLord

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    4oB6vUc.png
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    ඒක නම් පුලුවන් ඇති.හරියටම දන්නෑ.උන්ව රෙජිස්ටර් කරලා සොෆ්ට්වෙයාර් එකක් දාලා තියෙන්නේ උන් ඒකෙන් තමා අප්ලෝඩ් කරන්නෙ.ඕක අපිටත් කර ගන්න පුලුවන් ඇති. පොටෝ එක ගහලා විනාඩි 10ක් ඇතුලත අප්ලෝඩ් කරන්න ඕනා නැත්නම් රිජෙක්ට් වෙනවයි කියලා තමා කියන්නේ.ඒක උන් හදා ගත්ත බොරුවක්ද දන්නෑ.හැබැයි සෑහෙන්න උන් සෙට් එකක් කිව්වා විනාඩි 10ක් ඇතුලත ඇප්ලයි කරේ නැත්නම් රිජෙක්ට් වෙනවා කියලා.කඩේ බුවත් සොෆ්ට්වෙයාර් එක ඔන්ලයින්ද කියලා බලලා තමා පොටෝ නම් ගත්තේ. බොරුවක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ඒක.උත්සාහ කරලා බලලා තනියම කෙල උනාද? හරි ගියාද කියලා ෆීඩ් බැක් එකක් දියන්.එතකොට 3500ත් ඉතුරුයිනේ.


    ඒකට උත්තරේ මම කමෙන්ට් එකක දැම්මා.
    ------ Post added on Aug 7, 2023 at 1:16 PM
    මචන් උබේ වැරදි තොරතුරු ටික අප්ඩේට් කරපන්.
     
    • Like
    Reactions: The Chairman

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ස්ටූඩියෝ බුවාට කියල ඕව පුරවගන්නෙ නැතිව ෆොටෝ එක ගහල ඒකෙ රිසිට් එක ඉල්ලගන අපිට බැරිද ඕක කරගන්න.
    ඕවල ඉන්න එවුන් ටයිප් කරන්නෙ key board එකේ අකුරු හොය හොය. බුවා පිස්සු කෙලොයිත් එපා වෙනවනෙ
    අපෝ පුලුවන් සිම්පල් කේස් එකක්.. උප්පැන්න id eke wena wenama scan karalla tiya ganna JPEG widitata... 4jpegs
     
    • Like
    Reactions: elakiri_boy_22

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,323
    113
    ප*යාගල
    sorry.com
    මානවාහන්දි දර්මප්‍රිය ඩයස් ද සිල්වා.

    මෙ වගේ නම් වල වාසගම ( surname) මොකක්ද බන් දාන්න ඔනෙ. ? ටහිකෙන නම් මේවා