Password අමතක වෙනවද? මෙන්න විසදුම
කලින්ම විඩියෝ එක බලන්නකෝ.එතකොට ත්රෙඩ් එකේ ටයිටල් එක තෙරේවි.
දුවල දුවල ගිහින් Sign up වෙන්න.එතකොට KEY ලැබෙනවා.
Sign up link
මේ දවස් වල ගංවතුර නිසා Premium එක Free දෙනවා.
ගංවතුර බැහැල කොට Buy Premium for $29.99 බෝඩ් එක මතුවෙවි.
සොෆ්ට්වෙයාර් එක මෙතනින් බාගන්න.link
මට +රෙප් දෙන්න.