******* Password එක හොයාගන්නෙ කොහොමද Chrome වල?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
******* Password එක හොයාගන්නෙ කොහොමද Chrome වල?

මට එලකිරි එකේ පාස්වර්ඩ් එක මතක නෑ.
ෆෝන් එකෙයි ලැපෙයි ඔටෝ ලොග් වෙනවා පාස්වර්ඩ් සේවු වෙලා තියන නිසා.
කොහොමද මේ පාස්වර්ඩ් එක බලාගන්නෙ :dull:

******

Javascript එකකින් ට්‍රයි කලා වැඩේ හරි යන්නෙ නෑ :no:
ඊමේල් එකේ පාස් එකත් මතක නෑ :rofl:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කලියගෙ ත්‍රෙඩ් එකක් තිබුනා ඔහොම හිටහන් බලන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    chrome eke setting -->search karapan password kiyala eta passe yatin ewi password manager kiyala ekata gihin banna ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1056026

    මෙක බලන්න හරි යයිද කියලා

    හරි මචං තැන්කියු තැන්කියු වැඩේ ගොඩ.

    මම මේ මගුලෙ පාස්වර්ඩ් එක වෙනස් කරලා රැන්ඩම් නම්බර් එකක් පාස් එකට දාලා ඒක අම්මට ලියල දෙනවා විභාගෙන් පස්සෙ ආයෙත් මට දෙන්න කියල.

    මේකෙ හිටියොත් විභාගෙ ඇනෙනවා බං.

    15 වගේ සෙට් වෙමු ගයියො මම කැපුනා එහෙනම් :D:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :angry: nama hariyata kiya :angry: thama ofz eke :(

    නම ම් ජයනාතද:P උබලා වගෙ ගමෙහ් කුකුලො ඔෆිස් ගෙදර ඔෆිස් ගෙදර එලකිරි ඔෆිස් ගෙදර ඔච්චරයි කරුමෙ බන් උබලගෙ හරක් 10ක් වත් නිදහස් කරපන් ඉ ලග ආත්මෙවත් සැපට ඉන්න
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;15035733 said:
    හරි මචං තැන්කියු තැන්කියු වැඩේ ගොඩ.

    මම මේ මගුලෙ පාස්වර්ඩ් එක වෙනස් කරලා රැන්ඩම් නම්බර් එකක් පාස් එකට දාලා ඒක අම්මට ලියල දෙනවා විභාගෙන් පස්සෙ ආයෙත් මට දෙන්න කියල.

    මේකෙ හිටියොත් විභාගෙ ඇනෙනවා බං.

    15 වගේ සෙට් වෙමු ගයියො මම කැපුනා එහෙනම් :D:yes:
    11.gif
    එල මෙකෙ හිටියා වගෙ නෙමෙ කොහොම හරි විභාගය ගොඩ දා ගන්න පස්සෙ බැරියැ ෆන් ගන්න ජය වෙවා
    1.gif
    එල පස්සෙ සෙට් වෙමු මචා:cool:;)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නම ම් ජයනාතද:P උබලා වගෙ ගමෙහ් කුකුලො ඔෆිස් ගෙදර ඔෆිස් ගෙදර එලකිරි ඔෆිස් ගෙදර ඔච්චරයි කරුමෙ බන් උබලගෙ හරක් 10ක් වත් නිදහස් කරපන් ඉ ලග ආත්මෙවත් සැපට ඉන්න
    2.gif

    ඔයා අපෙන් ඈතයි සහෝ ගොඩාක් ඈතයි :yes: :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔයා අපෙන් ඈතයි සහෝ ගොඩාක් ඈතයි :yes: :yes:

    ඔව් 6000 කිලොමිටර් විතර තියෙනවා ලංකාවෙ ඉදලා කුවෙට් වලට මම හිතන්නෙ ඉතින් ගොඩාක් ඇත තම්යි සහො :rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව් 6000 කිලොමිටර් විතර තියෙනවා ලංකාවෙ ඉදලා කුවෙට් වලට මම හිතන්නෙ ඉතින් ගොඩාක් ඇත තම්යි සහො :rofl:

    ඒක තමයි සහෝ :yes: කට්ටිය කිව්වට මම විස්වාස කලේ නැ ඔයාට පොඩි කාලේ ඉඳලම නට් ලුස් එකක් තියෙනවා කිව්වට :yes: හැදෙන්න බලන්න :yes: කු මාමි :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒක තමයි සහෝ :yes: කට්ටිය කිව්වට මම විස්වාස කලේ නැ ඔයාට පොඩි කාලේ ඉඳලම නට් ලුස් එකක් තියෙනවා කිව්වට :yes: හැදෙන්න බලන්න :yes: කු මාමි :cool:
    රිදිලා නාකියාට:P:rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මල් බබාට කිව්ව න්ම හැක් කරලා පා.ව එක හොයලා දෙයි.ඌ එළ වැඩකාරයා :yes: