******* Password එක හොයාගන්නෙ කොහොමද Chrome වල?
මට එලකිරි එකේ පාස්වර්ඩ් එක මතක නෑ.
ෆෝන් එකෙයි ලැපෙයි ඔටෝ ලොග් වෙනවා පාස්වර්ඩ් සේවු වෙලා තියන නිසා.
කොහොමද මේ පාස්වර්ඩ් එක බලාගන්නෙ
******
Javascript එකකින් ට්රයි කලා වැඩේ හරි යන්නෙ නෑ
ඊමේල් එකේ පාස් එකත් මතක නෑ

nama hariyata kiya 