පොඩි කාලෙ ඉදන් තිබ්බ ආසවක් , සල්ලි එච්චර නෑති හින්ද කාටවත් කියන් නෑතුව හිතේ තියන් හිටියෙ ,
දෑන් ඉගෙන ගන්න දේවල් හෑටියට කවදහරි කරන්න වෙන්නෙ කම්මෑලි ජොබ් එකක් , ඒක කර කර ඉන්නවට වෑඩිය මම කෑමති ආස එකක් කරන්න පොඩ්ඩක් උත්සහ කරන්න හිතුන
ඈත්තටම පයිලට් කෙනෙක් වෙන්න කොච්චර ගානක් යයිද මොනාද තියෙන්න ඔනෙ සුදුසුකම්?

nattham sada anaathai. 200 withara apply karala job ekata eka intake eheka ganne max 10 withara.