මෙඩිකල් එකකදි චෙක් කරන්නෙ මචං දරුණුම ගණයේ ලෙඩ.නැත්නම් මෙඩිකල් පාස්.
උපතින් ආපු දරුණු ලෙඩක් නැත්නම් අනිත්වා ඉතිං තමන් හදා ගත්තු ඒවනෙ බං
machn . mta me lagakadi lingaye sudu kabara wage ththwayak hadunaa , a nisaa medical fail weida ? mage age koheaath na ,athana poddak thiyenawa ,wena ledanam na .top eka sudu wela echchrai
හොඳ නූලක් මචන්........... මම ගිය අවුරුද්දේ ඉඳල තාම බලන් ඉන්නවා ට්‍රේනින්ග් සෙට් වෙනකම්REP5








rep3+
bump
thanks bro




niyama post eka machan'.. dan godakma padi ganna puluwan ekama rata thamai oka



