Path to Korea කොරියාවට එන පාර

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හොඳ නූලක් මචන්........... මම ගිය අවුරුද්දේ ඉඳල තාම බලන් ඉන්නවා ට්‍රේනින්ග් සෙට් වෙනකම් :) REP5
     

    Sato

    Member
    Oct 16, 2011
    25
    5
    0
    :):)



    :):)



    මෙඩිකල් එකකදි චෙක් කරන්නෙ මචං දරුණුම ගණයේ ලෙඩ.නැත්නම් මෙඩිකල් පාස්.
    උපතින් ආපු දරුණු ලෙඩක් නැත්නම් අනිත්වා ඉතිං තමන් හදා ගත්තු ඒවනෙ බං ;)



    machn . mta me lagakadi lingaye sudu kabara wage ththwayak hadunaa , a nisaa medical fail weida ? mage age koheaath na ,athana poddak thiyenawa ,wena ledanam na .top eka sudu wela echchrai
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    හොඳ නූලක් මචන්........... මම ගිය අවුරුද්දේ ඉඳල තාම බලන් ඉන්නවා ට්‍රේනින්ග් සෙට් වෙනකම් :) REP5


    :yes::yes::yes::yes:

    මමත් එහෙමයි මචං. උබ 2011 විභාගේ කරේ. මාර්තු වගේ වෙනකොට නමි ගොඩාක් ජොබි එනව කියල මගේ යාලුවෙක් කිවිවා

    :P:P:P:P
     

    shanu84

    Member
    Jun 12, 2009
    8
    0
    0
    hikka
    jeorge stuwerts

    මචන් ජෝර්ජ් ස්ටුවර්ට් එකේ තාමත්ෆොරින් ජොබ් එජෙන්සි එකක් තියනවා නේද? එකේන් Canada, Newzeland වගේ රටවලට job/ PR වලට යන්න පුලුවන්ද කියලා දන්නවද?
    විශේෂයෙන් Nursing වලට
    .
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    korean ගිහින් දුක් විදිනවට වැඩිය හොද dubai හරි අරාබි යන එක ඔය ගියපු කොල්ලෝ දෙන්නෙක් කිව්වා full charter කියල හරක් වගේ වැඩ ගන්නේ කියල අනිත් එක ට පඩි දෙන්නේ න ලු අඩුම තරමේ 50 වත් නැ වෙනතැනකට මාරු වෙනවලු අනිත් හබු උන අයත් මට කිව්වේ ඔය ටික පුදුම කරුම රස්සාවල් තම බර දෙන්නේ කොහොමද පාරවල් එහෙම අතුගන්ඩ දුන්නොත් තාරා දණ්ඩ දුන්නොත් අව්වේ මට ලැබුන අසුබ ආරංචි ඕව මට යන්ඩ chance එකක් අව ටිකක් ගෙවල එත් ඔය කරුමේ ගෙවන්ඩ බැරි නිසා නිකන් හිටිය ඇත්තට අපි දන්නේ න කොහාට ගිහින් අතරිද කියල ලස්සනට වෙනත් රටකට ගිහින් ගෙවන්ඩ පුලුවන giwithe ඕකට ගිහින් කරුමයක් කරගන්නේ නැ
    මම. ගෙවල්වලට වෙලා පොත් ගුල්ලෝ වගේ පාඩම් කරලා විබාග පස්කරන උන් ඉස්සෙලම සැරේ රට යන උන් හොදම කුණක් කන්ද වෙනබව දැනගෙනම ඕකට පලයල්ලා තරහ වෙනද එපා අදහසක් පමණි
     

    anu rangana

    Member
    Mar 9, 2009
    84
    2
    0
    gampola
    ko ban api exam liuwe 2011 tawama mehene wade set une na tawama dan korea yawanna set ekak balan innawa eth dan job walata ganne nane bun ae mokada,,,
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මට නං ට්රේනිං තිබුනේ නුගේගොඩ හෙල්ප්ඒජ් එකේ. පට්ට ආතල්, හොටෙල් එකක හිටිය වගේ. හතර දෙනෙක්ට එක රෑම් එකයි ඇටැච් බාත්රෑම් එක්ක. පීටී තිබ්බෙත් දවස් 2යි. කෑමත් එලමයි. හැබැය් රජෝ ඒ 2005
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මචන් training කාලය ඉවරවුනයින් පස්සේ korea වල අපේ ඒව්න්ට ලබා දෙන jobs ගැනත් පුංචි පැහැදිලි කිරීමක් කරපන්