Path to Korea කොරියාවට එන පාර

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    mamath exam eka 2012 kala mchan, man hodata pass.
    Medical ekatat giya. . Ekath goda. . .

    ita passe nam tawama kisima aranchchiyak na ban. .

    2012 exama karapu ayage wistharath den SLBFE web eke dala thiyenne

    :yes::yes::yes::yes:

    Umbe wisthara beluwe nedda?

    mama 2011 exam kara pass thawama naha awe yanna

    වෙබ් එක බලගෙන් ඉන්න තමා තියෙන්නෙ මචං :yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එක්ස්සෑම් කිය කියා බොරුවටත් ක්ලාස් පටන් ගන්නවා කියලා කතාවක් තියෙනවා මචං.. පොඩ්ඩක් හොයලා බලන්න. 2011 වෙබ් එේ තියෙන මගෙ යාළුවෙක් තවම කිසිම ොරතුරක් නැතුඉන්නවා. අනික තමයි අවුරුද්දක් ගියාම වෙබ් එකෙන් නම අයින් කරනවාලු.

    මෙහෙමයි මචං.
    එක්ස්සෑම් තියෙනව කියල තාම හරියටම නිවේදනය කරල නම් නෑ.
    ඒත් ක්ලාස් තියෙනවා.එක්ස්සෑම් ලියන්න හිතා ගෙන ඉන්නවනම් ක්ලාස් යන්න වෙනවා.
    නැත්නම් කල් මදි.ඒකයි වැඩේ....

    වෙබ් එකට දාල අවුරුදු දෙකකින් අයින් කරනවා.ඒ කාලෙ ඇතුලට සෙට් වුණේ නැතිනම් සොරි තමා. ආයෙ එක්ස්සෑම් ලියන්න වෙනවා.:dull::dull:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    niyamai machan

    patta macho!!! niyamai!!! clear idea ekake ena widiyata liyala thiyenawa!!!
    thanks for sharing!!

    :D:D:D:D

    Api Machan den exam pass wela awuru 1 wada wedi. ko thama yanna beri una. 2011 exam karapu 6000 k withara innawa ban thama web eke

    ඒක ලංකාව වැරැද්දනෙ බං.2011 එවල ඉවර කරන්නෙ නැතුව 2012 විභාගෙ තිබ්බා.වෙබ් එකටත් දැම්ම.ඊට පස්සෙ මෙහෙන් ඉල්ලුවම 2012 කට්ටිය එන්නත් පටන් ගත්තා.
    අපේ අය තමයි ඔක්කොම අවුල කරේ....
    කොහොම වුනත් අප්‍රේල් වලින් පස්සෙ ජොබ් වේකන්සිස් වැඩි වෙයි :yes::yes::yes::yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මචන් මම දන්න අයියා කෙනෙක් ඉන්නවා කොරියාවේ පොර දැන් පන්ජෙක් තැනක් තියෙනවා. පොර කිව්වා ෆාම් වීසා, ධීවර වීසා විතරයි මේ දවස්වල ගන්නේ කියලා.. ඉන්ඩ්‍රස්ට්‍රියල් දාපු කවුරුවත් ගන්නේ නැහැ කිව්වා...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචන් මම දන්න අයියා කෙනෙක් ඉන්නවා කොරියාවේ පොර දැන් පන්ජෙක් තැනක් තියෙනවා. පොර කිව්වා ෆාම් වීසා, ධීවර වීසා විතරයි මේ දවස්වල ගන්නේ කියලා.. ඉන්ඩ්‍රස්ට්‍රියල් දාපු කවුරුවත් ගන්නේ නැහැ කිව්වා...

    ෆාම් වීස නම් ෆුල්ම කට්ට මචං.
    අප්‍රේල් වලින් පස්සෙ අනිත් ඒවත් ගනියි :yes::yes::yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ෆාම් වීස නම් ෆුල්ම කට්ට මචං.
    අප්‍රේල් වලින් පස්සෙ අනිත් ඒවත් ගනියි :yes::yes::yes:
    මම නම් හිතන්නේ නැහැ මචං..:(:(:(.. ගත්තෝත් නම් හොඳයි.. මමත් හරි ආසයි කොරියා යන්න..
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Fatta
    11.gif

     
    • Like
    Reactions: cspmaxx

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    :D:D:D:D



    ඒක ලංකාව වැරැද්දනෙ බං.2011 එවල ඉවර කරන්නෙ නැතුව 2012 විභාගෙ තිබ්බා.වෙබ් එකටත් දැම්ම.ඊට පස්සෙ මෙහෙන් ඉල්ලුවම 2012 කට්ටිය එන්නත් පටන් ගත්තා.
    අපේ අය තමයි ඔක්කොම අවුල කරේ....
    කොහොම වුනත් අප්‍රේල් වලින් පස්සෙ ජොබ් වේකන්සිස් වැඩි වෙයි :yes::yes::yes::yes:

    Eka eththa machan. lankawe un monawa hari kaloth hathpolema ga gannawa. unta thibune 2011 untika yawala 2012 web ekata danna. ape machan 2011 set eke un tikak giya me lagadi SLBFE ekata me gena katha karanna. chairman kiwwa machan Aprial wala idala 2011 set eke 5500k yawanna korian government ekath ekka agreement gahala thiyenne kiyala.

    (me serama asse north korea karaya yudde patan gaththane machan. apitama thama kela wenne )

    :oo::oo::oo::oo::oo::oo::oo:
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    LIKE US ► https://www.facebook.com/koreasl
    කොරියානු හෝඩිය ස්වර 10 කින් සහ ව්‍යජන 14 සමන්විත වන අතර ස්වර 10ට සම්භන්ද වන.....
    http://koreasl.blogspot.com/2013/08/blog-post_22.html


    http://koreasl.blogspot.com/2013/08/blog-post_23.html
    කොරියානු භාෂාවේ දිත්ව ව්‍යජන 자음 05 වෙයි. ව්‍යජන 2 එකතු....

    LIKE US ► https://www.facebook.com/koreasl