pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake

ඔන්න අයියා අද කලින්ම පටි රෝල් කරලා ... :love:
එහෙනම් දිග ඇරගෙන අහන්න ... :D

15zji36.jpg

මෙන්න Quality ලින්ක් එක ( High Quality + Low Quality )

navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

patismall.png
dsrg.gif

Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
picture.php
[/QUOTE]
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ම්ම්ම් ....... දැන් ඉතින් මොකද කරන්නේ ? :eek:
    මන් ගාව Android Phone එකක් නැහැ නේ ... :(:(
    තිබුන නම් මම සිරාවටම කරනවා .. ඒ තරමට මන් දැන් මේ Thread එකට ආසයි ..:)
    මොන වැඩේ තිබුනත් , ගාල්ලේ ටවුමේ හරි කොහේ ඉදියත් එකනේ කොහොම හරි මම පටි රෝල් update කරන වෙලාවට ගෙදර එන්නේ .. කාගේ හරි ගෙදරක ගියත් එහෙ ඉදගෙන හරි update කරනවා ..:D:D
    මොකද කරන්නේ ඉතින් ?:confused::confused:

    අපේ 123Buddy එකක් ගන්න ඉන්නේ උගේ iPhone ජරාව විසික් කරලා දාල එහෙම උනොත් හොඳයි නැත්නම් අපි බලමු මොනවා හරි කරන්න මම යන්න කලින්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අලුත් flat එක

    ඔන්න මම මේ මාසේ ඉඳල අලුත් Flat එකකට යනවා(කුලියට). මෙච්චර කල් ගෙවල් වල room කුලියට අරගෙන හිටියේ :( එහෙම ඉන්න ගියාම එපා වෙනවා මොකද තමුන්ට කියල කුස්සියක් සාලයක් නැති හින්ද.

    Living Room
    9ssojhfe.jpg

    Balcony
    ogxsta6a.jpg

    Bed Room 1
    cpcbpbbx.jpg

    Bed Room 2
    3nkwu7zd.jpg

    Kitchen
    bjmgnpll.jpg

    Hallway
    l7idgmaf.jpg

    Bathroom
    nd4ikwaj.jpg
     
    • Like
    Reactions: kmc madushan

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    ඔන්න මම මේ මාසේ ඉඳල අලුත් Flat එකකට යනවා(කුලියට). මෙච්චර කල් ගෙවල් වල room කුලියට අරගෙන හිටියේ :( එහෙම ඉන්න ගියාම එපා වෙනවා මොකද තමුන්ට කියල කුස්සියක් සාලයක් නැති හින්ද.

    Living Room
    9ssojhfe.jpg

    Balcony
    ogxsta6a.jpg

    Bed Room 1
    cpcbpbbx.jpg

    Bed Room 2
    3nkwu7zd.jpg

    Kitchen
    bjmgnpll.jpg

    Hallway
    l7idgmaf.jpg

    Bathroom
    nd4ikwaj.jpg
    ela ela
    ada radio frequencies ehemath maru una?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ඔන්න මම මේ මාසේ ඉඳල අලුත් Flat එකකට යනවා(කුලියට). මෙච්චර කල් ගෙවල් වල room කුලියට අරගෙන හිටියේ :( එහෙම ඉන්න ගියාම එපා වෙනවා මොකද තමුන්ට කියල කුස්සියක් සාලයක් නැති හින්ද.

    Den ithin kochchara tension thibbath hithata sathutak denenawa ban :)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න මම මේ මාසේ ඉඳල අලුත් Flat එකකට යනවා(කුලියට). මෙච්චර කල් ගෙවල් වල room කුලියට අරගෙන හිටියේ :( එහෙම ඉන්න ගියාම එපා වෙනවා මොකද තමුන්ට කියල කුස්සියක් සාලයක් නැති හින්ද.

    ogxsta6a.jpg

    එල එල අයියේ ..... ඔහොම යන් .....
    ඔයාට වරදින්නේ නැහැ ...
    11.gif

    i5314446_congratulations-blink.gif-k
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අපේ 123Buddy එකක් ගන්න ඉන්නේ උගේ iPhone ජරාව විසික් කරලා දාල එහෙම උනොත් හොඳයි නැත්නම් අපි බලමු මොනවා හරි කරන්න මම යන්න කලින්.

    iPhone walata jarawa kiyanna epa

    :no::no::no:
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ඔන්න මම මේ මාසේ ඉඳල අලුත් Flat එකකට යනවා(කුලියට). මෙච්චර කල් ගෙවල් වල room කුලියට අරගෙන හිටියේ :( එහෙම ඉන්න ගියාම එපා වෙනවා මොකද තමුන්ට කියල කුස්සියක් සාලයක් නැති හින්ද.

    ohe flat ekak keeyak wenawada
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    iPhone walata jarawa kiyanna epa

    :no::no::no:

    නැතුව වෙන මොනවා කියන්නද කොල්ලෝ ? අවුරුදු ගානක් පරණ Technology මේ දැන් හැදුව වගේ විකුණන එකනේ කරන්නේ :lol:

    ohe flat ekak keeyak wenawada

    මේක කොල්ලෝ මාසෙට 100,000 :(
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    එහෙනම් මෙන්න මේ සතියේ අවසාන රෝල ... :love:
    එහෙනම් දිග ඇරගෙන අහන්න ... :D

    15zji36.jpg

    මෙන්න Quality ලින්ක් එක ( High Quality + Low Quality )

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    එහෙනම් හැමෝටම , වැහිබර නැති සොමිබර Week End වන්නැයි කියල ප්‍රර්ථනා කරනවා .....
    එහෙනම් ජය වේවා ! සුබ සති අන්තයක් .... :)

    Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
    picture.php
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka

    එහෙනම් මෙන්න මේ සතියේ අවසාන රෝල ... :love:
    එහෙනම් දිග ඇරගෙන අහන්න ... :D

    එහෙනම් හැමෝටම , වැහිබර නැති සොමිබර Week End වන්නැයි කියල ප්‍රර්ථනා කරනවා .....
    එහෙනම් ජය වේවා ! සුබ සති අන්තයක් .... :)

    Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
    picture.php

    tanx..........
    downloading............
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    ඔන්න මම මේ මාසේ ඉඳල අලුත් Flat එකකට යනවා(කුලියට). මෙච්චර කල් ගෙවල් වල room කුලියට අරගෙන හිටියේ :( එහෙම ඉන්න ගියාම එපා වෙනවා මොකද තමුන්ට කියල කුස්සියක් සාලයක් නැති හින්ද.
    අඩේ මරුනෙ.. සිරා.....
    සුභ පැතුම්!
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: shenu
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අද ෂේනු ගේ උපන්දිනේ ...........

    Happy-Birthday.gif
    24.gif

    අද අපේ ශෙනු කොල්ලගේ උපන්දිනේ ..
    මටත් අමතක උනා බොලවූ ..
    අද හවස පොර පුංචි ලාගේ ගෙදර කේක් ගෙඩියක් උස්සගෙන දුවනවා පාර දිගේ ... :shocked:
    ඔන්න එතකොට තමයි මතක් උනේ නොවැම්බර් 3 ලෝක වහු පැටවුන්ගේ දිනය .කියල ..:lol::rofl:
    කොහොම උනත් Happy Birthday Shenal .... Happy Birthday to you ............
    පටි රෝල් මෙච්චර ලස්සන උනේ ඔයා නිසා .............:yes::yes:

    ඔබට සුබ උපන් දිනක් වේවා ෂෙනාල් ...........
    11.gif

    happy-birthday-congratulations1.jpg

    Angels are few, and so are you. And that is what makes you so special. Many many Happy Returns of the day. Have an amazing day and an even more amazing year ahead.
    May you have a day so wonderful that you remember it for the rest of the year, till yet another wonderful birthday comes along. A very Happy Birthday to you. May God Bless you ............

    Birthday_balloons.jpg
    hb1.gif