ම්ම්ම් ....... දැන් ඉතින් මොකද කරන්නේ ?
මන් ගාව Android Phone එකක් නැහැ නේ ...
තිබුන නම් මම සිරාවටම කරනවා .. ඒ තරමට මන් දැන් මේ Thread එකට ආසයි ..
මොන වැඩේ තිබුනත් , ගාල්ලේ ටවුමේ හරි කොහේ ඉදියත් එකනේ කොහොම හරි මම පටි රෝල් update කරන වෙලාවට ගෙදර එන්නේ .. කාගේ හරි ගෙදරක ගියත් එහෙ ඉදගෙන හරි update කරනවා ..
මොකද කරන්නේ ඉතින් ?
http://i1261.photobucket.com/albums/ii600/vampshenal/11-2.png

එහෙම ඉන්න ගියාම එපා වෙනවා මොකද තමුන්ට කියල කුස්සියක් සාලයක් නැති හින්ද.
ela elaඔන්න මම මේ මාසේ ඉඳල අලුත් Flat එකකට යනවා(කුලියට). මෙච්චර කල් ගෙවල් වල room කුලියට අරගෙන හිටියේඑහෙම ඉන්න ගියාම එපා වෙනවා මොකද තමුන්ට කියල කුස්සියක් සාලයක් නැති හින්ද.
Living Room
![]()
Balcony
![]()
Bed Room 1
![]()
Bed Room 2
![]()
Kitchen
![]()
Hallway
![]()
Bathroom
![]()
ඔන්න මම මේ මාසේ ඉඳල අලුත් Flat එකකට යනවා(කුලියට). මෙච්චර කල් ගෙවල් වල room කුලියට අරගෙන හිටියේඑහෙම ඉන්න ගියාම එපා වෙනවා මොකද තමුන්ට කියල කුස්සියක් සාලයක් නැති හින්ද.

ඔන්න මම මේ මාසේ ඉඳල අලුත් Flat එකකට යනවා(කුලියට). මෙච්චර කල් ගෙවල් වල room කුලියට අරගෙන හිටියේඑහෙම ඉන්න ගියාම එපා වෙනවා මොකද තමුන්ට කියල කුස්සියක් සාලයක් නැති හින්ද.
![]()
අපේ 123Buddy එකක් ගන්න ඉන්නේ උගේ iPhone ජරාව විසික් කරලා දාල එහෙම උනොත් හොඳයි නැත්නම් අපි බලමු මොනවා හරි කරන්න මම යන්න කලින්.

ඔන්න මම මේ මාසේ ඉඳල අලුත් Flat එකකට යනවා(කුලියට). මෙච්චර කල් ගෙවල් වල room කුලියට අරගෙන හිටියේඑහෙම ඉන්න ගියාම එපා වෙනවා මොකද තමුන්ට කියල කුස්සියක් සාලයක් නැති හින්ද.
iPhone walata jarawa kiyanna epa
![]()

ohe flat ekak keeyak wenawada

එහෙනම් මෙන්න මේ සතියේ අවසාන රෝල ...![]()
එහෙනම් දිග ඇරගෙන අහන්න ...
එහෙනම් හැමෝටම , වැහිබර නැති සොමිබර Week End වන්නැයි කියල ප්‍රර්ථනා කරනවා .....
එහෙනම් ජය වේවා ! සුබ සති අන්තයක් ....
Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
![]()
තියෙනවා. නමුත් මගේ ෆෝන් එකට නෑ...TuneIn Radio එක තියෙනවද windows mobile වලට?

අඩේ මරුනෙ.. සිරා.....ඔන්න මම මේ මාසේ ඉඳල අලුත් Flat එකකට යනවා(කුලියට). මෙච්චර කල් ගෙවල් වල room කුලියට අරගෙන හිටියේඑහෙම ඉන්න ගියාම එපා වෙනවා මොකද තමුන්ට කියල කුස්සියක් සාලයක් නැති හින්ද.
තියෙනවා. නමුත් මගේ ෆෝන් එකට නෑ...![]()
අඩේ මරුනෙ.. සිරා.....
සුභ පැතුම්!![]()
![]()
![]()