කාලේ….. හරි……. කියනවා.....
ගෙදරිනුත්…… මට…… හොයනවා...
යාලුවොත්….. දැන්……. අහනවා...
මට.. බයාත්.. හිතෙනවා.......
හොයනවා මටම කියා කෙනෙක් නොමැති ආටෝපේ..
තිබුනට පාට ඔපේ නැති බොරු සාටෝපේ...
හොයනවා මටම කියා කෙනෙක් නොමැති ආටෝපේ..
තිබුනට පාට ඔපේ නැති බොරු සාටෝපේ...
හිරු දැක විකසිත වන පියකරු පිවිතුරු කුසුමේ..
සුවදයි පාටයි උපතින් අරගෙන එන උරුමේ...
නැති බොරු පාට අනා පෙති මත අතුරන අරුමේ
කොතනින් හුරු උනාද එකයි මට ඇති පුදුමේ....
ඒ... වගේ ...කෙනෙක්... ලැබුනොත්... ලෙස.. දෙෙවේ....... උරුමේ......
කාගේත්... වරද.... නෙමේ.... එකයි ...මගේ.. පෙර.... කරුමේ..
හොයනවා මටම කියා කෙනෙක් නොමැති ආටෝපේ..
තිබුනට පාට ඔපේ නැති බොරු සාටෝපේ...
හොයනවා මටම කියා කෙනෙක් නොමැති ආටෝපේ..
තිබුනට පාට ඔපේ නැති බොරු සාටෝපේ...
සුලලිත සුකුමල සොඳ මල් පිපුනට වන අරණේ
රත්තරනින් රිදියෙන් කලකම් ඒවයි නැහැනේ..
හැඩ කරගන්න හිතා හැඩි කරගන්නා මුහුණේ..
ඇත්තට ඇති ලස්සන තාමත් නැතිවද පෙනුනේ...
ආ..ආ...ආ.......නැතිනම්.. වයිවා..රන.... විච්චූරණ.. නුබේ ..ලදුනේ....
දෙන්නම් නුබ..ට ඉඩක්.... මගෙ ..ලග මගෙ..... මල් යහනේ......
හොයනවා මටම කියා කෙනෙක් නොමැති ආටෝපේ..
තිබුනට පාට ඔපේ නැති බොරු සාටෝපේ...
හොයනවා මටම කියා කෙනෙක් නොමැති ආටෝපේ..
තිබුනට පාට ඔපේ නැති බොරු සාටෝපේ...
ගායනය: M.G. ධනුෂ්ක
පද ; ගාමින්ද පියවිරාජ්..
Download karaganna...
https://drive.google.com/file/d/0B_fiivL6hJ1PNS1oZjRhcm9aYTA/view?usp=sharing
FB eke share wela tibba..............
BUMP karanna anith ayatath ahanna.

Last edited: