යාළුවනේ සොෆ්ට්වෙයා එකක පැටර්න් සර්ච් කරන්න හොදම practice එක මොකක්ද?
උදාහරණයක් විදියට මේ නම්බර් එකබලන්න
485265
ඔය නම් බර් එක සොෆ්ට්වෙයා එකේ දාන්න අවසර තියෙනව
485265
48 52 65
458 265
4 852 6 5
වගේ ඕනම විදියකට යූසර්ට බලාගන්න පුලුවන්වෙන්න ස්පේස් තියල.
ඉතින් ඔය වගේ දත්ත සර්ච් කරන කොට මචංලා අපි සොෆ්ට්වෙයා එකේ ස්ටෝ කරල තියෙන විදියටම සර්ච් කරොත් තමයි රිසල්ට් එක ලැබෙන්නේ.
එක ස්පේස් එකක් හරි නැති උනොත් රිසල්ට් එක එන්නෑ.
මේක error එකක් නෙමේ තමයි මොකද අපි සර්ච් කරන දේමනේ ලැබෙන්නේ.
----------------
නමුත් මේක එච්චර හොද විදියක් නෙමේ නේද? මට ඕන ස්පේස් නැතුව හෝ ඇතුව ගැහවත් පිළිතුර එන්න.
මේක කරන්න පුුලුවන් සර්ච් කරන ටර්ම් එකේ සහ ඩේටබේස් එකෙන් එන රිසල්ට් එක ඉස්සෙල්ලා ස්පේසස් නැති කරල පස්සේ ගලපල බලන්න.
ඒ විදියේ අතුරු ප්රථිපල තියෙද?
මොකක් හොදම විදිය?