Pattern search help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    යාළුවනේ සොෆ්ට්වෙයා එකක පැටර්න් සර්ච් කරන්න හොදම practice එක මොකක්ද?

    උදාහරණයක් විදියට මේ නම්බර් එකබලන්න

    485265

    ඔය නම් බර් එක සොෆ්ට්වෙයා එකේ දාන්න අවසර තියෙනව

    485265
    48 52 65
    458 265
    4 852 6 5

    වගේ ඕනම විදියකට යූසර්ට බලාගන්න පුලුවන්වෙන්න ස්පේස් තියල.

    ඉතින් ඔය වගේ දත්ත සර්ච් කරන කොට මචංලා අපි සොෆ්ට්වෙයා එකේ ස්ටෝ කරල තියෙන විදියටම සර්ච් කරොත් තමයි රිසල්ට් එක ලැබෙන්නේ.

    එක ස්පේස් එකක් හරි නැති උනොත් රිසල්ට් එක එන්නෑ.

    මේක error එකක් නෙමේ තමයි මොකද අපි සර්ච් කරන දේමනේ ලැබෙන්නේ.

    ----------------

    නමුත් මේක එච්චර හොද විදියක් නෙමේ නේද? මට ඕන ස්පේස් නැතුව හෝ ඇතුව ගැහවත් පිළිතුර එන්න.

    මේක කරන්න පුුලුවන් සර්ච් කරන ටර්ම් එකේ සහ ඩේටබේස් එකෙන් එන රිසල්ට් එක ඉස්සෙල්ලා ස්පේසස් නැති කරල පස්සේ ගලපල බලන්න.

    ඒ විදියේ අතුරු ප්‍රථිපල තියෙද?

    මොකක් හොදම විදිය? :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සර්ච් කරන එක ඩේටබේස් එකේ තියෙන එකත් එක්ක කම්පෙයා කරනකොට ස්පේස් නැතුව නම්බරේ විතරක් බැලුවනං හරි නෙ. ​
     
    • Like
    Reactions: GT9

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    මේක කරන්න පුුලුවන් සර්ච් කරන ටර්ම් එකේ සහ ඩේටබේස් එකෙන් එන රිසල්ට් එක ඉස්සෙල්ලා ස්පේසස් නැති කරල පස්සේ ගලපල බලන්න.

    ඔන්න ඕක කරලා දාපන්,වැඩිය හිතන්නේ නැතුව :P:P

    PHP:
    $phone_number = trim ( $phone_number );
    $phone_number = str_replace ( ' ', '', $phone_number );
     
    Last edited:
    • Like
    Reactions: GT9

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    සර්ච් කරන එක ඩේටබේස් එකේ තියෙන එකත් එක්ක කම්පෙයා කරනකොට ස්පේස් නැතුව නම්බරේ විතරක් බැලුවනං හරි නෙ. ​

    හ්ම්... ස්පේසස් ignore කරානම් හරි :D

    :D

    ඔන්න ඕක කරලා දාපන්,වැඩිය හිතන්නේ නැතුව :P:P

    PHP:
    $phone_number = trim ( $phone_number );
    $phone_number = str_replace ( ' ', '', $phone_number );

    :P:D ඔව් මචං මෙහෙම කරල දානව.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    රෙගෙක්ස් යූස් කරපන් පෑටර්න් මෑච් කරන්න ඕනි නම්. හෑබෑයි ස්පේස් රිමූව් කරල බෑලුවා කියලා අවුලක් නම් මම දකින්නේ නෑ.ඒක තමයි රිලයබ්ල් ම විදිය
     
    • Like
    Reactions: GT9

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    රෙගෙක්ස් යූස් කරපන් පෑටර්න් මෑච් කරන්න ඕනි නම්. හෑබෑයි ස්පේස් රිමූව් කරල බෑලුවා කියලා අවුලක් නම් මම දකින්නේ නෑ.ඒක තමයි රිලයබ්ල් ම විදිය

    ඔව් මචෝ මාත් හිතනව වැඩි. දැන් ඒ විදියට කරන්න යන්නේ :D:yes:
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,426
    1,556
    113
    Okata kiyanne stemming kiyala. word ekak index karanna kalin e word eke basic form eka hadagena thamai index karanne.

    Run, running, runner, runs.. me wage words wala stemmed form eka "run".
    Search query ekath stem karala match karanna.

    Porter stemmer eka use karala thiyenawa. eth data type ekata hariyanna thamai stem karanna one.
     
    • Like
    Reactions: GT9

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Okata kiyanne stemming kiyala. word ekak index karanna kalin e word eke basic form eka hadagena thamai index karanne.

    Run, running, runner, runs.. me wage words wala stemmed form eka "run".
    Search query ekath stem karala match karanna.

    Porter stemmer eka use karala thiyenawa. eth data type ekata hariyanna thamai stem karanna one.

    thanks මචං ඔය ටර්ම් එක දැනගෙන හිටියෙත් නෑ :D:yes: