Paul Walker ගේ අවසන් චිත්‍රපටය Brick Mansions (2014)

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හැමෝම කතා කරල තියෙන්නේ Paul Walker ගැන විතරයි නේද?

    MV5BMTU5MjQ1MjQwMV5BMl5BanBnXkFtZTcwODQ3ODQxOA@@._V1_SX214_CR0,0,214,317_AL_.jpg

    David Belle ගැන වචනයක් - ලෝකයට Parkour කියන කලාව හඳුන්වාදුන්නේ ඔහු විසින්.. දැන් මේක කොච්චර ජනප්‍රියද කියනව නම් වෙනම ක්‍රීඩාවක් විදිහට සැළකෙනවා.

    දැන් අවු 40 කටත් වඩා වයසයි.

    චිත්‍රපටය බැලුවහම පේනවා අවු 20ක එකෙක්ටත් වඩා වැඩකාරයෙක් කියලා.:yes:

    Paul Walker හොඳ නළුවෙක් (සහ හොඳ මනුස්සයෙක්) තමයි. නමුත් ලෝකෙට වැඩක් කරපු මිනිස්සු අමතක කරල මැරිච්ච නළුවෙක් ගැන විතරක් කතා කිරීමෙන් පේන්නේ මාධ්‍ය වල බලය තමයි.:rolleyes:
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    හැමෝම කතා කරල තියෙන්නේ Paul Walker ගැන විතරයි නේද?

    MV5BMTU5MjQ1MjQwMV5BMl5BanBnXkFtZTcwODQ3ODQxOA@@._V1_SX214_CR0,0,214,317_AL_.jpg

    David Belle ගැන වචනයක් - ලෝකයට Parkour කියන කලාව හඳුන්වාදුන්නේ ඔහු විසින්.. දැන් මේක කොච්චර ජනප්‍රියද කියනව නම් වෙනම ක්‍රීඩාවක් විදිහට සැළකෙනවා.

    දැන් අවු 40 කටත් වඩා වයසයි.

    චිත්‍රපටය බැලුවහම පේනවා අවු 20ක එකෙක්ටත් වඩා වැඩකාරයෙක් කියලා.:yes:

    Paul Walker හොඳ නළුවෙක් (සහ හොඳ මනුස්සයෙක්) තමයි. නමුත් ලෝකෙට වැඩක් කරපු මිනිස්සු අමතක කරල මැරිච්ච නළුවෙක් ගැන විතරක් කතා කිරීමෙන් පේන්නේ මාධ්‍ය වල බලය තමයි.:rolleyes:

    සිරාවටම මිනිහා නම් වැඩකාරයා
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    Paul Walker හොඳ නළුවෙක් (සහ හොඳ මනුස්සයෙක්) තමයි. නමුත් ලෝකෙට වැඩක් කරපු මිනිස්සු අමතක කරල මැරිච්ච නළුවෙක් ගැන විතරක් කතා කිරීමෙන් පේන්නේ මාධ්‍ය වල බලය තමයි.:rolleyes:

    ehema kiyanna epa machan. paul walker nikanma maritcha naluwek witarak nemei. kamak na uba paul karapu wada gana danne nathi nisa ehema kiyanna athi. welawath thiyenawan tikak hoyala balanna. paul walker act karata wada saahena deyak karapu kenek. godak aya danne naththe ewa ekakwath attention ganna karapu ewa nemei nisa .