Paw machan,
me news eka dekka gaman hithuna ubalath ekka bedaganna ona kiyala..........
Repost nam sorry
me news eka dekka gaman hithuna ubalath ekka bedaganna ona kiyala..........

Repost nam sorry

එක පැත්තකින් බැලුවම පොලිස්නිලයට බැනලා වැඩකුත් නැ එයා කලෙ එයාගෙ රාජකාරිය(එයාව අයින් කලාට පස්සෙ තමයි ටිකක් ඉඩ අවෙ මිනිස්සු පිරිලා ඔක බලන් හිටපු නිසා මාර ට්‍රැපික් එකක් පරෙ තිබුනෙ)