කොරියාවෙ දඩුවම් සැරයි. අනිත් එක ලංකාවෙ වගේ ඉස්කෝලවල කොල්ලන්ට විතරක් ගහන්නෙ නෑ. වැරදි නම් දෙගොල්ලන්ටම සමාන දඩුවම.

ගහන එක අනුමත කරන්නෙ නෑ. ඒත් ලංකාවෙ පිරිමි ළමයෙක්ට ගැහුවොත් වැඩිය කතාකරන්නෙ නෑ කවුරුත්. කෙල්ලෙක්ට අතක් තිබ්බත් හැම එකාම ෆෝම් වෙනව. සමානාත්වයක් තියෙන්න ඕන. ලංකාවෙ ඉස්කෝලවල කොල්ලන්ට ගහනව කෙල්ලන්ට ගහන්නෙ නෑ එකම වැරැද්දට. Feminism වලට හුගක් අය බනිනව. ඒත් feminism නැති හින්ද වෙලා තියෙන්නෙ ඒකෙන් ගෑනු අයුතු ප්‍රයෝජන අරන්.ඒ උනත් බන් මෙහෙම ගැනු ළමයෙක්ට ගහන එක වැරදියි
ගුරුවරියක් ගැහුවා නං තව කමක් නෑ. මේවා අන්තිමට ලිංගික අපයෝජන නඩු වලින් කෙළවර වෙන්නේ.
ලංකාවේ නං මෙහෙම ගහන්න බෑලු. මං අහලා තියෙනවා ලංකාවේ පාසලක ශිෂ්‍යයෙක්ට ගහන්න නීතියෙන් අවසර තියෙන්නේ විදුහල්පතිට විතරලු. විදුහල්පතිත් ගහනවා නං ගහන්න ඕනේ වේවැලකින් වේවැල මැණික් කටුව ලඟින් නමලා විතරලු.
අපි නං දන්නේ නෑ බන්. ඉස්සර ගුරුවරයෙක් කිව්වා ඔයා තාරා ද මැල් කියන කෙනත් එක්ක කරන්න බෑ. ළමයෙකුට ගහන්නවත් බෑ කියලා.ශ්‍රී;19277047 said:e kohamada machan viduhalpathi kenekuta witharak me de karanna awasara deela thiyenne ? punchi lamayekuta gahanawa kiyanne baala aparadayak.
ගහන එක අනුමත කරන්නෙ නෑ. ඒත් ලංකාවෙ පිරිමි ළමයෙක්ට ගැහුවොත් වැඩිය කතාකරන්නෙ නෑ කවුරුත්. කෙල්ලෙක්ට අතක් තිබ්බත් හැම එකාම ෆෝම් වෙනව. සමානාත්වයක් තියෙන්න ඕන. ලංකාවෙ ඉස්කෝලවල කොල්ලන්ට ගහනව කෙල්ලන්ට ගහන්නෙ නෑ එකම වැරැද්දට. Feminism වලට හුගක් අය බනිනව. ඒත් feminism නැති හින්ද වෙලා තියෙන්නෙ ඒකෙන් ගෑනු අයුතු ප්‍රයෝජන අරන්.

