pay pal උදවුවක් ඕනේ..ලිමිට් වෙයි වගේ

ashen1994

Member
Jul 7, 2016
8
0
0
pay pal උදවුවක් ඕනේ..ලිමිට් වෙයි වගේ

pay pal උදවුවක් ඕනේ..ලිමිට් වෙයි වගේ

මචන් මගේ පේපෑල් එකේ මේක එනවනේ...


You have reached a usage milestone with an account balance of 3000 MYR. In compliance with regulatory requirements in your country, we need to confirm your identity as the account owner. Please confirm your identity at dashboard


මැලේශියා විදියට හදල තියෙන්නේ..තවම මොකුත් බ්ලොක් කරල නෑ, danata thiyena salli nm gththa...හැබැයි මේව එවන්නලු..

Proof of identity
Confirm that you are the account owner or someone authorised to manage this account.


Proof of address
Confirm your current residential address.


ගොඩ දාගන්න විදියක් කියපල්ලකෝ..650විතර ඩොලර්ස් තියෙනවා pending balance ekakuth
 

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
කොහොමත් ඕව ලිමිට් වෙනවා බන්. දැන් පේපැල් එකෙන් ලංකාව මොනිටර් කරනවා වැඩියි . ඔය සල්ලි ගන්න පුළුවන් මන් හිතන්නේ මස 5-6 ගිහාම. එතකන් මොකුත් කෆ්රන්න බැහැ. මමනම් පාවිච්චි කරන්නේ පේසා
 

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    aran ekenek dala tibba lankawe ID ekai light bill,water bill eka dunnama verfiy kala kiyala.