මට අවැසි දෙ රජයෙන් කෙරෙන කම් මම මුන්ට සතෙයක් ගෙවන්නෙ නෑ.
1. සමහර සමාගම් පවත්වාගෙන යන වෙලද එකාදිකාරි නවතින්න ඔන
2.එකම කෙනාට වෙලදපලෙ තරගකාරි ආයතන මිලදි ගැනිම් වලක්වන්න ඔන
3.හොරු අලන්න ඔන
4. රටට අලාබ ප්‍රොජෙක්ට් කරපුවා එ කරපු උන්ගෙන් අය කරගන්න ඔන, එම බැරිනම් උන්ට කස පහර දිල් පාරෙ ඇදැගෙන යන්න ඔන
5.අදයාපනය රටෙ ආදායමෙන් 10%ක්වත් වෙන් කරනන් ඔන
6. හමුදාව අඩු කර්ලා, පොලිසිය වැඩි කර්ලා, රටෙ හැමොටම සමාන නිතියක් ක්‍රියාත්මක වෙන්න ඔන්
7.පාර්ලිමෙතුව උන්ට තියෙන සියලු වෙසෙශ වරප්‍රසාද අහොසි වෙන්න ඔන, උනුත් අනික් මිනිස්සු වගෙ පඩියෙන් කලා බිලා ඉන්න ඔන, බැරි උන්ට ඉල්ලා අස් වෙන්න පුලුවන්
8.රජයෙ ආයතන සියල්ල්ල ඔන්ලයින් ගෙන්න ඔන, පුලුවන් හැම දෙම මිනිසුන්ටම කරගන්න ඔන්ලයින් පහසුකම් හදන්න ඔන, ඔවයෙ උන්න පොන්න උට්ටලාගෙ පුකවල් වලට වදින්න ඔන ණෑ මිනිස්සු,
9.නවක වදෙ නවත්තන්න ඔන, පකෙයන්‍ය නවක වදෙ දෙන්න ඔන නම් සල්ලි ගෙවල කැම්පස් ඇවිල්ල වද දෙන්න පුලුවන්, අපෙ සල්ලි වලින් පකෙයන්ට ආතල් ගන්න දෙන්න බෑ, එහෙම පුලුවන් නම් උන්ගෙන් ආතල් ගන්න බදු ගෙවන අපිට අවස්තාව දෙන්න ඔන
10.සුද්දා දිලා ගියපු දවසෙ ඉන්දන් කරපු බදු වන්චා - ජාවාරම් - කලු සල්ලි සියල්ල රජයට නැවත ගන්න වැඩ පිලිවෙලක් ඔන
මෙවා කරන්නෙ නැතිව බදු ගහන්න ආවොත් වෙන්නෙ, වක්‍ර බදු සහ ඩිරෙක්ට් බදු දෙකම මෙ රටෙ ක්‍රියාමත වෙන එක, මම එක දැන් කියනවා
අඩූම ගානෙ මෙ ටික කරනන් නැතිව ඉන්ලන්ඩ් රෙවෙනිවු එකෙන් ආවොත් උන්ගෙ ඔක්කොම බිල්ඩින්ග් පුපුරවා හරින්න ඔන,