PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලංකාවේ ජොබ් කරන 100ක් ගත්තොත් ඒ අතරින් එක්කෙනෙක් ලක්ෂ 5+ පඩි ගන්නවා ඇති කියල හිතනවද? 🥴
    දීමනා වරප්‍රසාද ඒක්ක බැලුවම අනිවාරෙන්ම ඉන්නවා ඇයි ඒතකොට පගාව
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං දැක්කා නූලක ලක්ෂයට වඩා පඩි ගන්න, ඒත් loan වලට කැපිලා ලක්ෂෙට අඩු එන එවුන්
    උන්ට මොකද වෙන්නේ?
     
    • Sad
    Reactions: Nanosudha

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    PAYE ගැන කතා කරද්දී රජයේ සේවකයෝ අයින්කරන්න වෙනවා
    මම කිව්ව‌ේ ප‌ොදුවේ. ටැක්ස් ගහනවා නම් උපයන ගාන අනුව බදු ගහන්න ඔ්නෙ මෙහෙ සිස්ටම් ඒකේ ඒහෙම ඒකක් නෑනේ තල්මස්සු බේරෙනවා පොඩි ටැක්ස් ඒකක් ගෙවලා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,843
    113
    ප*යාගල
    sorry.com
    ජනාධිපති ගෙත් බේස්ක් 90 යි බන් තිබ්බෙ මට මතක විදියට.
    ඔන්න බලපන් ඕකුන් Tax Avoid කරන හැටි. දිලිත් ජයවීර එහෙම
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජනාධිපති ගෙත් බේස්ක් 90 යි බන් තිබ්බෙ මට මතක විදියට.
    ඔන්න බලපන් ඕකුන් Tax Avoid කරන හැටි. දිලිත් ජයවීර එහෙම
    බලය තියෙන එවුන් ලිස්සනවා බදු අයවෙන්නෙ අනිකුන්ගෙන් තමයි
    ඒකයි හරි සිස්ටම් නැතුව කොච්චර බදු ගත්තත් ගගට දැම්මවගේ
     
    • Sad
    Reactions: Nidarshana_k

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    uba laksha 10k gannawada ? :lol: oya tax genne loku padi ganna un thamai yako. goda ganna ba ithin mewa
    ලොකු පඩි ගන්න එකාගෙන් වැඩිපුර ගන්න ඕන වගේ කුහක තැනක මිනිස්සු ඉන්න ඕන නෑ . කවුරු හරි ලක්ශ 10ක් ගන්නවනම් ඒක උගේ හැකියාව . ලක්ශයක් ගන්න එකාගෙන් වගේම ලක්ශ 10ක් ගන්න එකාගෙනුත් එක සමාන ටැක්ස් එකක් ගන්න ඕන . නැතුව 50,000ක් ගන්න එකාගෙ හාල් කිලෝ එකෙනුත් 50ක් බදු අරගෙන ලක්ශ 10ක් ගන්න එකා හාල් කිලෝ එකක් ගත්තහමත් 50ක් බදු අරගන්න එක නෙමෙයි වෙන්න ඕන . මිනිස්සුන්ට ගනිතමය දැනුමක් නැතුව කොහොම මේ රටවල් ගොඩගන්නද මන්ද :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,400
    13,321
    113
    33
    ෆින්ලන්ඩ්
    ow tax gahana eke kisima waraddak na but e tax money manage karanne kohomada kiyana eka eitath wada important. nathnam kochchara tax wadi kalath as kooden wathura adinawa wage wei.
    රජයේ සේවක පඩි, රාජ්ය ආයතන වල වියදම් ගෙවූ වාම tax income ඉවරයි. රජයේ කුලියට අරන් තියෙන buildin, වාහන වලට සෑහෙන්න ගානක් ගෙවනවා.

    ඔෆිස් වල ඒවට දැන් සෑහෙන්න වියදම්. ගොඩක් ඒව තවම ලියුම් ගගහ කොළ වල නේ යන්නේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලොකු පඩි ගන්න එකාගෙන් වැඩිපුර ගන්න ඕන වගේ කුහක තැනක මිනිස්සු ඉන්න ඕන නෑ . කවුරු හරි ලක්ශ 10ක් ගන්නවනම් ඒක උගේ හැකියාව . ලක්ශයක් ගන්න එකාගෙන් වගේම ලක්ශ 10ක් ගන්න එකාගෙනුත් එක සමාන ටැක්ස් එකක් ගන්න ඕන . නැතුව 50,000ක් ගන්න එකාගෙ හාල් කිලෝ එකෙනුත් 50ක් බදු අරගෙන ලක්ශ 10ක් ගන්න එකා හාල් කිලෝ එකක් ගත්තහමත් 50ක් බදු අරගන්න එක නෙමෙයි වෙන්න ඕන . මිනිස්සුන්ට ගනිතමය දැනුමක් නැතුව කොහොම මේ රටවල් ගොඩගන්නද මන්ද :lol: :lol: :lol: :lol:
    බදු කොච්චර හොදට ගැහුවත් වැඩක් නෑ ් ගන්න බදු නාස්තියට යනවනම්. එකයි කියන්නෙ හරි Good governance system නැතුව මේවයෙන් වෙන්නෙ මිනිස්සු බදු ගහල ගහල නන්නත්තාර වෙනවා මිනිස්සුන්ටත් නෑ රටටත් නෑ සල්ලි ටික
     
    • Like
    Reactions: Sabren

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මට අවැසි දෙ රජයෙන් කෙරෙන කම් මම මුන්ට සතෙයක් ගෙවන්නෙ නෑ.
    1. සමහර සමාගම් පවත්වාගෙන යන වෙලද එකාදිකාරි නවතින්න ඔන
    2.එකම කෙනාට වෙලදපලෙ තරගකාරි ආයතන මිලදි ගැනිම් වලක්වන්න ඔන
    3.හොරු අලන්න ඔන
    4. රටට අලාබ ප්‍රොජෙක්ට් කරපුවා එ කරපු උන්ගෙන් අය කරගන්න ඔන, එම බැරිනම් උන්ට කස පහර දිල් පාරෙ ඇදැගෙන යන්න ඔන
    5.අදයාපනය රටෙ ආදායමෙන් 10%ක්වත් වෙන් කරනන් ඔන
    6. හමුදාව අඩු කර්ලා, පොලිසිය වැඩි කර්ලා, රටෙ හැමොටම සමාන නිතියක් ක්‍රියාත්මක වෙන්න ඔන්
    7.පාර්ලිමෙතුව උන්ට තියෙන සියලු වෙසෙශ වරප්‍රසාද අහොසි වෙන්න ඔන, උනුත් අනික් මිනිස්සු වගෙ පඩියෙන් කලා බිලා ඉන්න ඔන, බැරි උන්ට ඉල්ලා අස් වෙන්න පුලුවන්
    8.රජයෙ ආයතන සියල්ල්ල ඔන්ලයින් ගෙන්න ඔන, පුලුවන් හැම දෙම මිනිසුන්ටම කරගන්න ඔන්ලයින් පහසුකම් හදන්න ඔන, ඔවයෙ උන්න පොන්න උට්ටලාගෙ පුකවල් වලට වදින්න ඔන ණෑ මිනිස්සු,
    9.නවක වදෙ නවත්තන්න ඔන, පකෙයන්‍ය නවක වදෙ දෙන්න ඔන නම් සල්ලි ගෙවල කැම්පස් ඇවිල්ල වද දෙන්න පුලුවන්, අපෙ සල්ලි වලින් පකෙයන්ට ආතල් ගන්න දෙන්න බෑ, එහෙම පුලුවන් නම් උන්ගෙන් ආතල් ගන්න බදු ගෙවන අපිට අවස්තාව දෙන්න ඔන
    10.සුද්දා දිලා ගියපු දවසෙ ඉන්දන් කරපු බදු වන්චා - ජාවාරම් - කලු සල්ලි සියල්ල රජයට නැවත ගන්න වැඩ පිලිවෙලක් ඔන

    මෙවා කරන්නෙ නැතිව බදු ගහන්න ආවොත් වෙන්නෙ, වක්‍ර බදු සහ ඩිරෙක්ට් බදු දෙකම මෙ රටෙ ක්‍රියාමත වෙන එක, මම එක දැන් කියනවා

    අඩූම ගානෙ මෙ ටික කරනන් නැතිව ඉන්ලන්ඩ් රෙවෙනිවු එකෙන් ආවොත් උන්ගෙ ඔක්කොම බිල්ඩින්ග් පුපුරවා හරින්න ඔන,
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    They will make some loopholes for government employees and fuck over private sector employees. Progressive tax is a good idea if implemented correctly.
     
    • Sad
    Reactions: IMMuhandiram

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ඩොලර් ගෙන්නන උන්ටත් ඔහොම ගැහුවොත් ලොවෙත් එකෙක්වත් බැංකු වලට ඩොලර් ගෙන්නන එකක් නෑ. හැම එකාම උන්ඩියල් කරයි.
     
    • Like
    Reactions: king solomon

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මමනම් කියන්නෙ මේ රටේ හරි පරිපාලනයක් සිස්ටම් එකක් ස්තාපිත නොකර නිකන් හිතුන හිතුන විදිහට ටැක්ස් ගහල මිනිස්සු බඩගින්නෙ තියන්න එපා ඉස්සෙල්ල සිස්ටම් එක හදපල්ල thereafter propose best tax system