Paye tax from Jan 1st

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කපන ගාන කිව්වොත් උඹලා රෙදි උස්සන් එනවනේ..ඒ නිසා රනිල් පොන්ස් නොකියා කපන්නේ...

    උඹලගේ පඩියෙන් කීයක් කැපෙනවද කියන එක තෙපිට අදාල දෙයක් නෙමෙයි :lol:

    වියදම් ප්ලෑන් කරගන්න, අලුතෙන් ගෙවීමේ ක්‍රමයට 2023ට බඩු මොනවා හරි ගන්න හිතන් ඉන්නවා නම් වාරිකය ප්ලෑන් කරගන්න ඒවා මොනවත් ඕනේ නෑ....තොපි ටැක්ස් ගෙවාගෙන බල්ලෝ වගේ හිටපියව්....

    2/3ක් දුන්නා නම් කියන කියන එක කරපල්ලා...

    රනිල්-රාජපක්ෂ ආන්ඩුව දරුණුයි :growl: