Paye tax from Jan 1st

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    Mata 156k :( :dull:

    Dan nam mehen yanna thamai thiyenne...
    යනවනම් ටැක්ස් අඩු රටකට පලයං. අපේ උන් හිතාගෙන යනවා ටැක්ස් ගෙව්වත් බෙනිෆිට්ස්නේ කියල. කතාව ඇත්ත. හැබැයි වැඩිපුරම වාසිය තියෙන්නේ ඒ රටවල් වල ටැක්ස් ගෙවන කොට එහේ මුල ඉදන්ම ඉන්න මිනිස්සුන්ට. වැඩිම උනොත් අපේ උන්ට හම්බෙන්නේ මෙඩිකල් (ඒත් ඔය ෆ්‍රි මෙඩිකල් කියන රටවල ගොඩක් ගැටලු තියෙයි) අනික චාන්ස් එක ලමයෙක් හිටියොත් education තමා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    යනවනම් ටැක්ස් අඩු රටකට පලයං. අපේ උන් හිතාගෙන යනවා ටැක්ස් ගෙව්වත් බෙනිෆිට්ස්නේ කියල. කතාව ඇත්ත. හැබැයි වැඩිපුරම වාසිය තියෙන්නේ ඒ රටවල් වල ටැක්ස් ගෙවන කොට එහේ මුල ඉදන්ම ඉන්න මිනිස්සුන්ට. වැඩිම උනොත් අපේ උන්ට හම්බෙන්නේ මෙඩිකල් (ඒත් ඔය ෆ්‍රි මෙඩිකල් කියන රටවල ගොඩක් ගැටලු තියෙයි) අනික චාන්ස් එක ලමයෙක් හිටියොත් education තමා

    Education,. Healthcare, transport

    Oya thuna thamai bn ithin basically hoyanne :yes: lankwata wada nam kohomath majority ratawal wala owa hodai..

    Tax eka nemei awula godakma...e gewana tax eken mehe wenne nikan ice gahana government workers tikatai, military untai, politicians ta salli tika wiyadam wena ekane :( e salli walin adu gane minissunta CTB bus, hoda trains, hospital facilities, education wage ewa hadenawa nam dukak na kiyak gewwath...

    Nikan hithapn laksha 1.5k.tax gewanna puke amaruwakda bn...api echara gewalath okkoma private karaganna wela thiyenne iskole, medicine okkoma :dull:

    Anika abroad ynwa nam take home salary eka balala ne yanne..mehe wage pollen gahanna wage tax declaration nane
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,201
    918
    113
    ADE PAYE TAX GEWANNE BASIC SALARY EKATA DA NETHNAM ALLOWANCE EKATATH EKKA DA?
    BASIC 95,000/- Allowance 75,000/- mage
    PAY up to 100,000 rate 0%
    Next 41,000/- 6%
    Next 41,000/- 12%
     
    • Like
    Reactions: Lionzzz

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ADE PAYE TAX GEWANNE BASIC SALARY EKATA DA NETHNAM ALLOWANCE EKATATH EKKA DA?
    BASIC 95,000/- Allowance 75,000/- mage
    PAY up to 100,000 rate 0%
    Next 41,000/- 6%
    Next 41,000/- 12%
    Basic + allowance, ubata athata labena total ekata gahanne
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,904
    9,662
    113
    Mata 156k :( :dull:

    Dan nam mehen yanna thamai thiyenne...
    ubata 1 million wlata da ban oya gana kapenne

    Mama inne 36% bracket eke. Tax gewana eka nemei aula. But ape salli walin mea ponna pakayala ganna athal balan inna bari ekai lokuma aula
    OW ban munta pissu kelinna api tax gewanna
    oya wesige putha ganna athla dakkma maranna hitenne ballo vage. gewana ekata kisima wadak na minisunta.
    ------ Post added on Dec 22, 2022 at 11:28 AM