Paye tax from Jan 1st

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    Education,. Healthcare, transport

    Oya thuna thamai bn ithin basically hoyanne :yes: lankwata wada nam kohomath majority ratawal wala owa hodai..

    Tax eka nemei awula godakma...e gewana tax eken mehe wenne nikan ice gahana government workers tikatai, military untai, politicians ta salli tika wiyadam wena ekane :( e salli walin adu gane minissunta CTB bus, hoda trains, hospital facilities, education wage ewa hadenawa nam dukak na kiyak gewwath...

    Nikan hithapn laksha 1.5k.tax gewanna puke amaruwakda bn...api echara gewalath okkoma private karaganna wela thiyenne iskole, medicine okkoma :dull:

    Anika abroad ynwa nam take home salary eka balala ne yanne..mehe wage pollen gahanna wage tax declaration nane
    මමත් ඔය කියන ටැක්ස් වැඩිම රටක ඉන්නේ. උබේ කතාවට එකගයි. උබ ඔය කිව තුනෙන් මම නම් ලොකුම අවුල විදියට දකින්නේ transport තමා. අනිත් දෙක හොදටම හොදයි කියනව නෙමේ. ඒත් කිසි අවුලක් නැ. උබට සමහර විට තේරෙයි ඒක වෙන රටකට ගියාම. transport නම් ගන්නම දෙයක් නැ තමා. අපි පොඩි කාලේ වගේම අපේ අම්මලා තාත්තලා ගේ පොඩි කාලේ වගේමය පොදු ප්‍රවාහනය අදත්.

    ගෙවන ටැක්ස් එක අනික් උන්ට සැප දෙන එක අවුල කියන එකත් ඇත්ත. ඔය ටැක්ස් එක අඩුවෙන් හෝ රාජ්‍ය සේවකයින්ටත් ගහන විදියට හැදුවනම් හරි.

    Anika abroad ynwa nam take home salary eka balala ne yanne..mehe wage pollen gahanna wage tax declaration nane
    මේක ගැන ටිකක් හොයපං. හිතන තරම් ලේසි නැ