Payhere ෆෑන්ස් ලා ෆොම් වෙලා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අන්න එක තමා ලොකුම ප්‍රශ්නේ. මේක පලතුරු බිම කඩයක් නම් අපි අනිවා මේක හොද පැත්තට කතා කරලා මොටිවෙට් කරන්න ඕනේ. මේ කතා කතා කරන්නේ සල්ලි ගැන.... මේක එහෙම ජුස්ටිපයි කරලා අනේ පුවර හෙළ පේ කිව්වොත් හෙට තව එකෙක් උබලාට ඔහොම කරයි
    අනිවා. බාෂා එකේ CTO පොසිෂන් එකට අරන් තියෙන්නේ codegen එකෙන් SSE කෙනෙක් ව. කෝස්ට් කට් කරන්න qualification නැති උන්ව අරගෙන කස්ටමර් data leak කරලා දැන් බබ්බු වෙන්න හදනවා.

    අනික මුන් මුන්ගේ හෙලකුරු එක හැම අවුරුද්දෙම එකම award එකට දානවා. ජජ් බෝඩ් එකේ උනුත් හැම දාම මුන්ව තෝරනවා. පොඩි කොම්පැනි වලට එන්න දෙන්නේ නැ. ටයිටනික් ෆිල්ම් එකට එහෙම කරා නම් හැම අවුරුද්දෙම ඔස්කාර් දෙන්න වෙනවා.

    මුන්ට ආණ්ඩුවෙන් සපෝර්ට් එකක් නෑ කිව්වට මුන් තමයි පාර්ලිමේන්තු ඇප් එක එහෙම හැදුවේ. සප් එකක නැතුව ඔය වගේ වැඩ කරන්න බැ.
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: gobaby and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Nope.not everytime.
    Mama kavemen eken order ekaka damma OTP eka awewath na.kelinma salli kapuna.sampath bank. Samahra site walata enawa (dialog, mobite etc)
    That happens when a one IPG connects with another Payment system. when you try to buy things from like Ebay you are not being asked for a OPT . that happens when your overseas payment gateway directly talks to your local P gateway and your card is not verified by VISA payment system (nvbv)
    If your local banks IPG is on trust list of the Ebay payment system nvbv cards also not being ask for a Authenticity

    visa card jathi dekak thiyenawa ekak vbv saha nvbv, nvbv ewa lankawe thiyenawa, anika otp one nathi site one nathi tharan thiyenawa, nvbv card walata kohomath otp enne na, vbv kiyanne verified by visa anik eka non verified by visa, thawa wada thiyenawa ewa one na ne methana kiyanna, kohoma hari wade darunui
    (y) and nvbv walat opt enneth. but eka IPG side eken on karnana puluwan . global Networks like HSBC turned this flag on and for there cards OTP will send for sure. or At least Bank calls the customer before tran can happen
    ------ Post added on May 6, 2022 at 3:37 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    ලන්කාවෙ උන් එක්ක මොන ප්‍රයිවසිද? වින්ඩොස් වල ගාණ ඩිවීඩී එකේ ගාණ කියලනෙ හිතන් ඉන්නෙ ගොඩක් අය.
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    fb එකෙන් ඩේට දීපු හින්ද, රටේ ලොකු එවුන් වැරදි කරපු නිසා මේකත් කමක් නෑ කියල නේ ඔය කියන්නෙ. වැරැද්ද පිළිගන්නෙ නැතුව වෙන බයිල ගහල ජස්ටිෆයි කරනව👏👏
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිවා. බාෂා එකේ CTO පොසිෂන් එකට අරන් තියෙන්නේ codegen එකෙන් SSE කෙනෙක් ව. කෝස්ට් කට් කරන්න qualification නැති උන්ව අරගෙන කස්ටමර් data leak කරලා දැන් බබ්බු වෙන්න හදනවා.

    .
    What? :lol: :lol: :( for CTO?
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    image.png
     
    • Dislike
    Reactions: Qnjb_54

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    What? :lol: :lol: :( for CTO?
    අනිවා. බාෂා එකේ CTO පොසිෂන් එකට අරන් තියෙන්නේ codegen එකෙන් SSE කෙනෙක් ව. කෝස්ට් කට් කරන්න qualification නැති උන්ව අරගෙන කස්ටමර් data leak කරලා දැන් බබ්බු වෙන්න හදනවා.

    අනික මුන් මුන්ගේ හෙලකුරු එක හැම අවුරුද්දෙම එකම award එකට දානවා. ජජ් බෝඩ් එකේ උනුත් හැම දාම මුන්ව තෝරනවා. පොඩි කොම්පැනි වලට එන්න දෙන්නේ නැ. ටයිටනික් ෆිල්ම් එකට එහෙම කරා නම් හැම අවුරුද්දෙම ඔස්කාර් දෙන්න වෙනවා.

    මුන්ට ආණ්ඩුවෙන් සපෝර්ට් එකක් නෑ කිව්වට මුන් තමයි පාර්ලිමේන්තු ඇප් එක එහෙම හැදුවේ. සප් එකක නැතුව ඔය වගේ වැඩ කරන්න බැ.
     
    • Angry
    • Haha
    Reactions: gobaby and HAneo

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,770
    113
    38
    Galle
    WTF :eek: First 6 and last 4 විත් date
    එහෙනම් කාඩ් මරු කරන එක හොඳයි. දැන්ටත් අදින්න පටන් අරන් ඇත්තෙ.
    මහ බැංකුවෙන් මුකුත් තාම කියල නැද්ද? අඩුම උන්ට temporary restriction එකක්වත්.
    Oya tika witharak thibbata madi meda?
    Anka 16ma + cvc ekath ona neda
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    As per my best knowledge CodeGen doesn't develop payment systems right?
    to develop such thing one must have good position experience in Payment and Banking systems development because there are lots and lots standard to follow , best practices , Protocols , special test cases and 100 of certifications need to be follow. so without prior experience i mean at least good 4 years you cannot implement a secure Payment system. So if one Questioned about security and protocol and if they have followed them in a court then they fucked

    Oya tika witharak thibbata madi meda?
    Anka 16ma + cvc ekath ona neda
    This is true.
    Eth machan uba bank eke nathuwa unge payment interface ekakata deta danakota CVV ekath eka haraha thama IPG ekata Call eka yanne
    Mun Card no eka save karagaththa nam CVV ekath badu banis wenna chance thiyanawa. i cannot say 100% about this but possibility
    ------ Post added on May 6, 2022 at 3:57 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Eka eka gas labbo gena eka eka products paawichchi nokara idin ban. Mannan owwata card details kawadaawath denne na.
     
    • Like
    Reactions: HAneo

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    They didn't store card numbers Machan
    They store Account numbers
    That's how Direct debit transfer works :yes:
    උන්ගේ මගුලෙන් pay කරපු උන්ගේ card number එකේ digit 16න් 10ක් ම leak බං

    ඒ තියෙද්දී මේ රෙදි හෝදන්නේ
     
    • Haha
    Reactions: HAneo

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    card eke anka 10 leak wela nane? only last 4 digit ne?
    මම දැක්ක පලවෙනි number 6 යි අන්තිම numbers 4 කියල. bank එකේ card center එකෙන් කියන්නෙත් අනිතිම numbers 4 කියන්න එපා කියල. මුන් එකත් save කරගෙන.
     
    • Like
    Reactions: batwise

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උන්ගේ මගුලෙන් pay කරපු උන්ගේ card number එකේ digit 16න් 10ක් ම leak බං

    ඒ තියෙද්දී මේ රෙදි හෝදන්නේ
    ඔකේ නියම ගේම යන්නේ හැක් කල එකා ගේමක් ගහපු දවසට. කුල්ල කුජිත වෙලා යන්නේ :lol:
     
    • Haha
    Reactions: Edward Kenway

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    WTF :eek: First 6 and last 4 විත් date
    එහෙනම් කාඩ් මරු කරන එක හොඳයි. දැන්ටත් අදින්න පටන් අරන් ඇත්තෙ.
    මහ බැංකුවෙන් මුකුත් තාම කියල නැද්ද? අඩුම උන්ට temporary restriction එකක්වත්.
    අපේ මොන card එකද කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද? මගේ cards 4 ක් තියනව. කොක use කරාද කියල මතක නැ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,426
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපේ මොන card එකද කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද? මගේ cards 4 ක් තියනව. කොක use කරාද කියල මතක නැ.
    මොකක්ද ලීක් උනේ කියල හොයගන්න විදියක් දන්නෙ නෑ බ්න්. මුන් අහුවෙන හැම එකාගෙම data අරන් store කරලනෙ.
    helakuru through වෙන payment gateway වල ගහපු card details පවා උස්සල ඇති මෝඩ යක්කු.

    ඔකේ නියම ගේම යන්නේ හැක් කල එකා ගේමක් ගහපු දවසට. කුල්ල කුජිත වෙලා යන්නේ :lol:
    ඔව් :yes: හොඳ වෙලාවට dollar transaction limit කරල තියෙන්නෙ. දැන්ම ඇදගත්තොත් කීයක් හරි පුලුවන්. පහුවෙලා නම් අදින්න ඩොලර්වත් නෑ. :lol::lol:
    ------ Post added on May 6, 2022 at 7:05 PM
     
    • Haha
    • Like
    Reactions: HAneo and U-tag