Answer karanne naha ban man gthaඋන්ගෙ කස්ටම් කෙයා කතා කරල අහපන්කො ඉතින්. ටක්ගාල හදල දෙනවනෙ
hmmAne manda okkoma karuma umbatamane wenne. Mara welawak

danawa ban mage tiynawa ban boc card ekk palavini para leck ekata ahu vecha man ekn ban karanne boc ekn e card eka maru karala dunne naha mata card stock naha kiyala eka nisa man account eka ohoma wada walatama vithrai use karanne
ඔය රෙද්දෙ company ඒකෙ payment gateways දැක්කම මොලේ තියෙන එකෙක් Payment එකක් කරන්නේ නැහැ. ඇයි බං උබ අවුරුදු ගාණක් Internet එකේම business කරලා experience තිබිලත් ඔය රෙද්දෙ company ඒකෙ payment gateways වලට payment කරන්න ගිහින් ඉල්ලන් කන්න හදන්නේ.ලංකාවේ සයිට් එකකට Payment එකක් කලා Payhere තිබුනේ හෙන වෙලාවක් ලෝඩ් වෙලා වෙලා ඔන්න ඔය ස්ක්රින්ශෝට් දෙකේ තියෙන Error දෙක ආවා.
මගේ කාඩ් එකෙන් සල්ලි කැපුනා
එත් මන් Payment එක කරපු සයිට් එකේ ඉන්වොයිස් එකේ Unpaid කියලා පෙන්වන්නේ.
![]()
![]()
සාමාන්‍යයෙන් මේ වගේ අකරතැබ්බි වෙන්නෙ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ අවුල් තිබ්බම. Payment එකක් කරන්න කලින් බලන්න ඉන්ටනෙට් ස්පීඩ් ඇතිද කියලලංකාවේ සයිට් එකකට Payment එකක් කලා Payhere තිබුනේ හෙන වෙලාවක් ලෝඩ් වෙලා වෙලා ඔන්න ඔය ස්ක්රින්ශෝට් දෙකේ තියෙන Error දෙක ආවා.
මගේ කාඩ් එකෙන් සල්ලි කැපුනා
එත් මන් Payment එක කරපු සයිට් එකේ ඉන්වොයිස් එකේ Unpaid කියලා පෙන්වන්නේ.
![]()
![]()
hariඔය කේස් එක නම් නිකන් අරින්න එපා.
බැනපන් හොදට. උබත් වෙබ් දන්නවා කියපන්.
naha broBro oya Web Administration & Design
oya tika igenagaththe net eken balala practice welada ??
nokarama bari ekk ban , mage boc card ekk tiynawa kalin leck eka ahu vacha ekn kareඔය රෙද්දෙ company ඒකෙ payment gateways දැක්කම මොලේ තියෙන එකෙක් Payment එකක් කරන්නේ නැහැ. ඇයි බං උබ අවුරුදු ගාණක් Internet එකේම business කරලා experience තිබිලත් ඔය රෙද්දෙ company ඒකෙ payment gateways වලට payment කරන්න ගිහින් ඉල්ලන් කන්න හදන්නේ.
12Mbps tiynawa Ban Dialog , Mahama aulk Valama naha Mata Kalin nmසාමාන්‍යයෙන් මේ වගේ අකරතැබ්බි වෙන්නෙ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ අවුල් තිබ්බම. Payment එකක් කරන්න කලින් බලන්න ඉන්ටනෙට් ස්පීඩ් ඇතිද කියල
Bank එක BoC නිසා එකේ අවුලක් වෙන්න බැරිද? උන් servers off, update කරනවා customer ට inform කරන්නේ නැතුව.hari
naha bro
nokarama bari ekk ban , mage boc card ekk tiynawa kalin leck eka ahu vacha ekn kare
12Mbps tiynawa Ban Dialog , Mahama aulk Valama naha Mata Kalin nm
attension higannek wenna epaa. ohoma deyak unamaලංකාවේ සයිට් එකකට Payment එකක් කලා Payhere තිබුනේ timeout උනා
මගේ කාඩ් එකෙන් සල්ලි කැපුනා
එත් මන් Payment එක කරපු සයිට් එකේ invoices එකේ Unpaid කියලා පෙන්වන්නේ.
![]()
![]()
මට හිතෙන දෙයක් මම එළකිරි එකේ දානවා ඔයාට බලන්න බැරිනම් මාව ignore කරන්න.attension higannek wenna epaa. ohoma deyak unama
1. bank ekata call karala hari online thiyanawa nag salli kapila da kiyala balanna
2. payment eka karapu ayathanayata call karala meka danuwath karanna
3. ayathanaya kiwwoth payment eka awilla naa kiyala payhere eken balanna
poddak oya olu gedeiye athule thiyana dee pawhichi karanna balanna.
මේක Payhere අවුලක් නේ උන්ගේ Server එක down කියලා පෙන්නුවේBank එක BoC නිසා එකේ අවුලක් වෙන්න බැරිද? උන් servers off, update කරනවා customer ට inform කරන්නේ නැතුව.
Bank dispute එකක් file කරපන්. මහ ලොකු දෙයක් නෙමේ.මට හිතෙන දෙයක් මම එළකිරි එකේ දානවා ඔයාට බලන්න බැරිනම් මාව ignore කරන්න.
Call එක උන් Answer කරේ නැහැ
දැන් පැයකට කලින් Answer කරා මම ෆේස් බුක් පේජ් එකට උන්ගේ දාපු Msg එක තවම උන් බලලා නැහැ
මේක Payhere අවුලක් නේ උන්ගේ Server එක down කියලා පෙන්නුවේ
මම ගෙවපු තැන අය පිළිගත්තේ නැහැ අය ගෙව්වා ඉතින්
ඔය Error එක කලින් දැකලා හුරු පුරුදු එකක්.
------ Post added on Aug 15, 2023 at 11:12 AM