Payhere timeout උනා Payment එකක් කලාම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ලංකාවේ සයිට් එකකට Payment එකක් කලා Payhere තිබුනේ timeout උනා

    මගේ කාඩ් එකෙන් සල්ලි කැපුනා

    එත් මන් Payment එක කරපු සයිට් එකේ invoices එකේ Unpaid කියලා පෙන්වන්නේ.

    12.png

    13.png
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    උන්ගෙ කස්ටම් කෙයා කතා කරල අහපන්කො ඉතින්. ටක්ගාල හදල දෙනවනෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    උන්ගෙ කස්ටම් කෙයා කතා කරල අහපන්කො ඉතින්. ටක්ගාල හදල දෙනවනෙ
    Answer karanne naha ban man gtha
    Ane manda okkoma karuma umbatamane wenne. Mara welawak
    hmm :(

    danawa ban mage tiynawa ban boc card ekk palavini para leck ekata ahu vecha man ekn ban karanne boc ekn e card eka maru karala dunne naha mata card stock naha kiyala eka nisa man account eka ohoma wada walatama vithrai use karanne
    ------ Post added on Aug 15, 2023 at 9:22 AM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ලංකාවේ සයිට් එකකට Payment එකක් කලා Payhere තිබුනේ හෙන වෙලාවක් ලෝඩ් වෙලා වෙලා ඔන්න ඔය ස්ක්රින්ශෝට් දෙකේ තියෙන Error දෙක ආවා.

    මගේ කාඩ් එකෙන් සල්ලි කැපුනා

    එත් මන් Payment එක කරපු සයිට් එකේ ඉන්වොයිස් එකේ Unpaid කියලා පෙන්වන්නේ.

    12.png

    13.png
    ඔය රෙද්දෙ company ඒකෙ payment gateways දැක්කම මොලේ තියෙන එකෙක් Payment එකක් කරන්නේ නැහැ. ඇයි බං උබ අවුරුදු ගාණක් Internet එකේම business කරලා experience තිබිලත් ඔය රෙද්දෙ company ඒකෙ payment gateways වලට payment කරන්න ගිහින් ඉල්ලන් කන්න හදන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවේ සයිට් එකකට Payment එකක් කලා Payhere තිබුනේ හෙන වෙලාවක් ලෝඩ් වෙලා වෙලා ඔන්න ඔය ස්ක්රින්ශෝට් දෙකේ තියෙන Error දෙක ආවා.

    මගේ කාඩ් එකෙන් සල්ලි කැපුනා

    එත් මන් Payment එක කරපු සයිට් එකේ ඉන්වොයිස් එකේ Unpaid කියලා පෙන්වන්නේ.

    12.png

    13.png
    සාමාන්‍යයෙන් මේ වගේ අකරතැබ්බි වෙන්නෙ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ අවුල් තිබ්බම. Payment එකක් කරන්න කලින් බලන්න ඉන්ටනෙට් ස්පීඩ් ඇතිද කියල
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔය කේස් එක නම් නිකන් අරින්න එපා.
    බැනපන් හොදට. උබත් වෙබ් දන්නවා කියපන්.
    hari
    Bro oya Web Administration & Design
    oya tika igenagaththe net eken balala practice welada ??
    naha bro
    ඔය රෙද්දෙ company ඒකෙ payment gateways දැක්කම මොලේ තියෙන එකෙක් Payment එකක් කරන්නේ නැහැ. ඇයි බං උබ අවුරුදු ගාණක් Internet එකේම business කරලා experience තිබිලත් ඔය රෙද්දෙ company ඒකෙ payment gateways වලට payment කරන්න ගිහින් ඉල්ලන් කන්න හදන්නේ.
    nokarama bari ekk ban , mage boc card ekk tiynawa kalin leck eka ahu vacha ekn kare
    සාමාන්‍යයෙන් මේ වගේ අකරතැබ්බි වෙන්නෙ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ අවුල් තිබ්බම. Payment එකක් කරන්න කලින් බලන්න ඉන්ටනෙට් ස්පීඩ් ඇතිද කියල
    12Mbps tiynawa Ban Dialog , Mahama aulk Valama naha Mata Kalin nm
     
    • Like
    Reactions: AlphaVille

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    hari

    naha bro

    nokarama bari ekk ban , mage boc card ekk tiynawa kalin leck eka ahu vacha ekn kare

    12Mbps tiynawa Ban Dialog , Mahama aulk Valama naha Mata Kalin nm
    Bank එක BoC නිසා එකේ අවුලක් වෙන්න බැරිද? උන් servers off, update කරනවා customer ට inform කරන්නේ නැතුව.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ලංකාවේ සයිට් එකකට Payment එකක් කලා Payhere තිබුනේ timeout උනා

    මගේ කාඩ් එකෙන් සල්ලි කැපුනා

    එත් මන් Payment එක කරපු සයිට් එකේ invoices එකේ Unpaid කියලා පෙන්වන්නේ.

    12.png

    13.png
    attension higannek wenna epaa. ohoma deyak unama

    1. bank ekata call karala hari online thiyanawa nag salli kapila da kiyala balanna

    2. payment eka karapu ayathanayata call karala meka danuwath karanna

    3. ayathanaya kiwwoth payment eka awilla naa kiyala payhere eken balanna

    poddak oya olu gedeiye athule thiyana dee pawhichi karanna balanna.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    attension higannek wenna epaa. ohoma deyak unama

    1. bank ekata call karala hari online thiyanawa nag salli kapila da kiyala balanna

    2. payment eka karapu ayathanayata call karala meka danuwath karanna

    3. ayathanaya kiwwoth payment eka awilla naa kiyala payhere eken balanna

    poddak oya olu gedeiye athule thiyana dee pawhichi karanna balanna.
    මට හිතෙන දෙයක් මම එළකිරි එකේ දානවා ඔයාට බලන්න බැරිනම් මාව ignore කරන්න.

    Call එක උන් Answer කරේ නැහැ

    දැන් පැයකට කලින් Answer කරා මම ෆේස් බුක් පේජ් එකට උන්ගේ දාපු Msg එක තවම උන් බලලා නැහැ

    Bank එක BoC නිසා එකේ අවුලක් වෙන්න බැරිද? උන් servers off, update කරනවා customer ට inform කරන්නේ නැතුව.
    මේක Payhere අවුලක් නේ උන්ගේ Server එක down කියලා පෙන්නුවේ

    මම ගෙවපු තැන අය පිළිගත්තේ නැහැ අය ගෙව්වා ඉතින්

    ඔය Error එක කලින් දැකලා හුරු පුරුදු එකක්.
    ------ Post added on Aug 15, 2023 at 11:12 AM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මට හිතෙන දෙයක් මම එළකිරි එකේ දානවා ඔයාට බලන්න බැරිනම් මාව ignore කරන්න.

    Call එක උන් Answer කරේ නැහැ

    දැන් පැයකට කලින් Answer කරා මම ෆේස් බුක් පේජ් එකට උන්ගේ දාපු Msg එක තවම උන් බලලා නැහැ

    මේක Payhere අවුලක් නේ උන්ගේ Server එක down කියලා පෙන්නුවේ

    මම ගෙවපු තැන අය පිළිගත්තේ නැහැ අය ගෙව්වා ඉතින්

    ඔය Error එක කලින් දැකලා හුරු පුරුදු එකක්.
    ------ Post added on Aug 15, 2023 at 11:12 AM
    Bank dispute එකක් file කරපන්. මහ ලොකු දෙයක් නෙමේ.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මොකක්ද උනේ කියලා අප්ඩේට් එකක් දෙන්න නදුන්. අපිටත් වැදගත් වෙයි මෙහෙම එකක් උනාම හදාගන්නේ කොහොමද කියලා.