මචන් මන් මාර අවුලක බන් ඉන්නෙ... මන් පේ කරපු සයිට් එකකින් ඔටෝ පේමන්ට් රිනිව් වෙනවා. අපි ඔන්ලයින් සාමාන්‍යයෙන් පේ කරනවනෙ බන්.. ඒක සාමාන්‍යයිනේ. වැඩේ කියන්නෙ මට මතක නෑ මොන මගුලෙන්ද රිනිව් වෙන්නෙ කියලා. අද බලද්දි එකවුන්ට් එකෙන් කපලා. ඊයේ තිබුන ගානට වඩා. මට දැනගන්න ඕන මේකයි මචන්. කැපුන සල්ලි වලට කරන්න දෙයක් නැහැ. මට ඉස්සරහට සල්ලි කැපෙන්නෙ නැති විදිහට එකවුන්ට් එක ගොඩ දාගන්න ක්‍රමයක් කියපල්ලකෝ. බැංකුව කමර්ෂල්



