payment auto renew

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචන් මන් මාර අවුලක බන් ඉන්නෙ... මන් පේ කරපු සයිට් එකකින් ඔටෝ පේමන්ට් රිනිව් වෙනවා. අපි ඔන්ලයින් සාමාන්‍යයෙන් පේ කරනවනෙ බන්.. ඒක සාමාන්‍යයිනේ. වැඩේ කියන්නෙ මට මතක නෑ මොන මගුලෙන්ද රිනිව් වෙන්නෙ කියලා. අද බලද්දි එකවුන්ට් එකෙන් කපලා. ඊයේ තිබුන ගානට වඩා. මට දැනගන්න ඕන මේකයි මචන්. කැපුන සල්ලි වලට කරන්න දෙයක් නැහැ. මට ඉස්සරහට සල්ලි කැපෙන්නෙ නැති විදිහට එකවුන්ට් එක ගොඩ දාගන්න ක්‍රමයක් කියපල්ලකෝ. බැංකුව කමර්ෂල්:confused::confused:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මොනා හරි සබ්ස්ක්රිප්ෂන් එකක් වෙන්න ඕනේ එහෙම කැපෙන්නේ. අමතකයි නං කොමර්ෂල් එකේ ස්ටේට්මන්ට් එකක් අරන් බලන්න. එකේ වැටෙයි මොකක්ද කියලා. ඊට පස්සේ ඊමේල් චෙක් කරලා ඒ පේමන්ට් කැපුන සයිට් එක හොයාගෙන එකේ සෙටින්ස් වලට ගිහිං ඔටෝ පේමන්ට් කැන්සල් කරන්න
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඔව්වා ප්‍රශ්නද හුත්???? නෙට්ෆ්ලික්ස් වගේ නම් ආයේ සොරි තමා.. අලුත් කාඩ් එකක් ඇඩ් කරපන් ඊලග මාසෙට නැතිනම් ඩෙෆා කැපෙනවා.. ඊලග මාසෙත්.. සරලම වැඩේ තියෙන්නේ දැනට තියන කාඩ් එකේ ඔන්ලයින් පේමන්ට් කැන්සල් කරපන් කාඩ් සෙන්ටර් එකට කියලා. ඊට පස්සේ අලුත් කාඩ් එකක් ඉල්ලාපන්.. ඒක කාඩ් එක අයින් කරපන්.. දෙවෙනි ක්‍රමේ තමා උබේ බැංකුවට ගිහින් අයිඩි එහෙම දීලා එතන ඉන්න සීදේවි කෙල්ලෙකුට කියහන් ට්‍රාන්සක්ෂන් එක පෙන්නන්න කියලා ස්ක්‍රීන් එකේ.. එතකොට උබට අම්නිශියා නැත්තම් දන්නවනේ මොකටද ගෙව්වේ කියලා.. ඒ අදාළ නම අනුව, ඒ සයිට් එකට ගිහින් ෆියුචර් සබ්ස්ක්‍රයිබ්ස් කැන්සල් කරලා පාඩුවේ ඉදින්.. කොල්ලටයි බල්ලටයි ඉන්ටනෙට් දෙන මේ වෙස ඩයලොග් මොබිටෙල් තියනකන් උබලගේ දෙමව්පියන්ගේ සල්ලි අපරාදේ..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මටත් ඔය සීන් එක වෙලා තියනවා.
    පොඩි වෙලාවක් අරගෙන තියන ගෝඩැඩී සහ හොස්ටිං සයිට් වල තියන එකවුන්ට් වලට ලොග් වෙලා ඒවගේ රිනිව් වෙන දින ටික ගූගල් කැලැන්ඩර් එකකට දාලා රිමයින්ඩර්ස් දාගනිනං.
    නැත්නම් අන්දුන් කුන්දුන් වෙනවා.

    උඹට දැන් කරන්න තියෙන්නේ ඉතිං හැම එකටම ලොග් වෙන එක තමා.
    ඒක බැරිනම් කාඩ් එක අළුතෙන් ගනිං.
    හැබැයි සමහර බැංකු වල ඒ නම්බර් එකටම කාඩ් දෙනවා
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මටත් ඔය සීන් එක වෙලා තියනවා.
    පොඩි වෙලාවක් අරගෙන තියන ගෝඩැඩී සහ හොස්ටිං සයිට් වල තියන එකවුන්ට් වලට ලොග් වෙලා ඒවගේ රිනිව් වෙන දින ටික ගූගල් කැලැන්ඩර් එකකට දාලා රිමයින්ඩර්ස් දාගනිනං.
    නැත්නම් අන්දුන් කුන්දුන් වෙනවා.

    උඹට දැන් කරන්න තියෙන්නේ ඉතිං හැම එකටම ලොග් වෙන එක තමා.
    ඒක බැරිනම් කාඩ් එක අළුතෙන් ගනිං.
    හැබැයි සමහර බැංකු වල ඒ නම්බර් එකටම කාඩ් දෙනවා
    මේක අවුලක් නැහැ මචන්.. අලුත් කාඩ් එකේ CVV නම්බර් එකයි එක්ස්පයර් ඩෙට් එකයි වෙනස් නිසා පේමන්ට් එක ගන්න බැහැ ඔටෝ.. නමුත් කාඩ් නම්බර් එක සෙම් නිසා රිෆන්ඩ් වගේ එන කෙනෙකුට අවුලකුත් නැහැ රිඵන්ඩ්ස් එනවා අවුලක් නැතුව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Card Center එකෙන් ඇහැවුව ම කියනවනෙ මොන එකකට ද පේමන්ට් එක කරල තියෙන්නෙ කියල.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මේක අවුලක් නැහැ මචන්.. අලුත් කාඩ් එකේ CVV නම්බර් එකයි එක්ස්පයර් ඩෙට් එකයි වෙනස් නිසා පේමන්ට් එක ගන්න බැහැ ඔටෝ.. නමුත් කාඩ් නම්බර් එක සෙම් නිසා රිෆන්ඩ් වගේ එන කෙනෙකුට අවුලකුත් නැහැ රිඵන්ඩ්ස් එනවා අවුලක් නැතුව.

    Na ban.
    Mage godaddy eke ehema deparak renew una :baffled::baffled:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Na ban.
    Mage godaddy eke ehema deparak renew una :baffled::baffled:
    උබ අර පරණ කාඩ් එක කැන්සල් කරන්න නැතුව ඇති.. කාඩ් රිනිව් කරන සින් එකේදී ඕක වෙනවා.. අර්ලි කාඩ් රිනිව් එකකට ගියාම පරණ කාඩ් එකත් වැඩ කරනවා අලුත් එකත් වැඩ කරනවා.. අනිවාර්යෙන් පරණ කාඩ් එක කැන්සල් කරන්න ඕනා සිස්ටම් එකෙන්. ගොඩක් උන්ගේ වෙන්නේ කාඩ් එක එන්න පරක්කු වෙන නිසා පරණ කාඩ් එක යුස් කරනවා අරක එනකන්. අලුත් එක ආවම මතක නැහැ පරණ එක. ඒ නිසා එක කැන්සල් කරවන්නේ නැහැ. එහෙම උනාම සෙම් නම්බර්ස් නිසා පරණ එකේ ඩෙට් ඇන්ඩ් CVV සපෝට් කරනවා පේමන්ට් වලට.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    උබ අර පරණ කාඩ් එක කැන්සල් කරන්න නැතුව ඇති.. කාඩ් රිනිව් කරන සින් එකේදී ඕක වෙනවා.. අර්ලි කාඩ් රිනිව් එකකට ගියාම පරණ කාඩ් එකත් වැඩ කරනවා අලුත් එකත් වැඩ කරනවා.. අනිවාර්යෙන් පරණ කාඩ් එක කැන්සල් කරන්න ඕනා සිස්ටම් එකෙන්. ගොඩක් උන්ගේ වෙන්නේ කාඩ් එක එන්න පරක්කු වෙන නිසා පරණ කාඩ් එක යුස් කරනවා අරක එනකන්. අලුත් එක ආවම මතක නැහැ පරණ එක. ඒ නිසා එක කැන්සල් කරවන්නේ නැහැ. එහෙම උනාම සෙම් නම්බර්ස් නිසා පරණ එකේ ඩෙට් ඇන්ඩ් CVV සපෝට් කරනවා පේමන්ට් වලට.
    Naha ban.
    Ehema scene ekak nemei.
    HSBC card ekak. Expire una.
    April wala expire une.
    October wala eka domain ekak renew una e card ekenma.
    dan mama karanne bn okkoma google calendar dagena reminders danawa one month before wage.
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Mageth credit card eken hostgator ekt hama masea 2000kt poddak wadiyen kapenawa hosting walta.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Naha ban.
    Ehema scene ekak nemei.
    HSBC card ekak. Expire una.
    April wala expire une.
    October wala eka domain ekak renew una e card ekenma.
    dan mama karanne bn okkoma google calendar dagena reminders danawa one month before wage.
    යකෝ එක්ස්පයර් උන එකකින්ද පේමන්ට් අරගෙන තිබ්බේ.. සාමාන්යෙන් එහෙම පේමන්ට් ගෙටවේ එකෙන් ඇලට් කරනවා බන් ඔටෝ රිනිව් වෙන්න තියන උන්ගේ කාඩ් එක්ස්පයර් වෙන්න ලං උනාම.. උබේ සින් එක සෝචනීයයි.. මමත් HSBC , එත් මට ඕක වෙලා නැහැ.. හොද වෙලාවට උබ කිව්වේ.. කෝකටත් මාත් උබ කිව්වා අර කලෙන්ඩර් වැඩේට බහින්න ඕනා.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    යකෝ එක්ස්පයර් උන එකකින්ද පේමන්ට් අරගෙන තිබ්බේ.. සාමාන්යෙන් එහෙම පේමන්ට් ගෙටවේ එකෙන් ඇලට් කරනවා බන් ඔටෝ රිනිව් වෙන්න තියන උන්ගේ කාඩ් එක්ස්පයර් වෙන්න ලං උනාම.. උබේ සින් එක සෝචනීයයි.. මමත් HSBC , එත් මට ඕක වෙලා නැහැ.. හොද වෙලාවට උබ කිව්වේ.. කෝකටත් මාත් උබ කිව්වා අර කලෙන්ඩර් වැඩේට බහින්න ඕනා.
    ow bn.
    HSBC unta kata uththara naha ahuwama.
    Ekak witharak nemei. deparak renew una.
    Parrisamin ubath.
    Ow calendar wadeta bahapan.
    Nathnam client lath hithanawa ban api wadiya unandu na/ organized na kiyala