සම්පුර්ණයෙන් Free Application එකයි Agreement එව්වා ඒවා පුරවලා මෙහෙ LOLC එකට ගිහිලලා දුන්නා. එතනින් එයාලගේ Bank Account එකක් Open කලා රු 1000 දීලා. තව Online banking හැදුවා එකට Real Time කියලා හදුන්වන්නේ එයාලා. Debit Card එකත් ගත්තා. එයාලගේ Online Banking Free කොටින්ම රු 30 කපන්නේ නෑ Other Bank වලට සල්ලි යැව්වට. මට සතියෙන් Payment Gateway එක දුන්නා හරිම හොදයි Service එක එයාලගේ මෙහෙ ශාකාවෙන් වත් මට අවුලක් උනේ නෑ හොදට වැඩේ කරලා දුන්නා.
Payment Gateway එකට ගෙවන සල්ලි දවසෙන් එනවා. අද දාන Payment හෙට උදේ 9 වගේ වෙනකොට එනවා.
තව ටිකෙන් 100 ක් කපාගන්නව මංCard වලට 2% කපන්නේ එයාලා Card පුළුවන් Wordpress Plugin එක තියෙනවා , WHMCS වලට මට එකක් හදා ගන්න කිව්වා එක අවුලක්ම නෑ
Android App එකක් තියෙනවා එකෙන් Payment Link හදන්න පුළුවන් මේ එහෙම හදපු එකක් දැන් https://ipay.lk/pbl/NPWhymxo
3.99% fee gannawaneAi PayHere eka awul da?
2% da fee eka ?Card වලට 2% කපන්නේ එයාලා Card පුළුවන් Wordpress Plugin එක තියෙනවා , WHMCS වලට මට එකක් හදා ගන්න කිව්වා එක අවුලක්ම නෑ
Android App එකක් තියෙනවා එකෙන් Payment Link හදන්න පුළුවන් මේ එහෙම හදපු එකක් දැන් https://ipay.lk/pbl/NPWhymxo
elaBump
Man Ekath Gtha machan dekama damma.Ai PayHere eka awul da?
elaBump
elabump
elaFinally Nadun is on the right track!
තව ටිකෙන් 100 ක් කපාගන්නව මං

ela
hmmEla ne .
ow machan Card walata 2% Call karalama ahanna. Man facebook link ek tiynna numbers walata call karana Ipay walin Pay karanawanm 1% Ipay walin pay koloth esanin salli enawa account ekata.3.99% fee gannawane
2% da fee eka ?
webxpay Sri Lankan ekakda ?Payhere ekata wada nam WebX PAY eketh commision fees adui.
https://webxpay.co/index.php/pricing/
https://www.payhere.lk/fees
ow machan Card walata 2% Call karalama ahanna. Man facebook link ek tiynna numbers walata call karana Ipay walin Pay karanawanm 1% Ipay walin pay koloth esanin salli enawa account ekata.
Monthly 1000 Ganawa e unta , Monthly fee ekk naha Ipay ekPayhere ekata wada nam WebX PAY eketh commision fees adui.
https://webxpay.co/index.php/pricing/
https://www.payhere.lk/fees
elakiriPayment Gateway එකක් නැතුව මාර දුකක් තමා වින්දේ අවුරුදු ගානක්. නැතුව හිටියට මොකද දැන් ipg දෙකක් ම තියෙනවා.
LOLC එකේ iPay දැම්මා එකේ Account එකට සල්ලි එනවා දවසෙන් මාර ඉක්මන් ඒ වගේම කිසි අවුලක් නැතුව ගත්තා.
තව එකක් ගත්තා වෙන තැනකින් එක තව Use කලේ නැති නිසා දැන්ම එක ගැන කියන්න බෑ.
ලංකාවේ ගොඩක් තැන් වලින් Application එක පුරවලා යැව්වට පස්සේ සද්ද නෑ පස්සේ ගියත් වැඩක් උනේ නෑ එක නිසා එකක් දාගන්න ගොඩක් පරක්කු උණා.

සම්පුර්ණයෙන් Free Application එකයි Agreement එව්වා ඒවා පුරවලා මෙහෙ LOLC එකට ගිහිලලා දුන්නා. එතනින් එයාලගේ Bank Account එකක් Open කලා රු 1000 දීලා. තව Online banking හැදුවා එකට Real Time කියලා හදුන්වන්නේ එයාලා. Debit Card එකත් ගත්තා. එයාලගේ Online Banking Free කොටින්ම රු 30 කපන්නේ නෑ Other Bank වලට සල්ලි යැව්වට. මට සතියෙන් Payment Gateway එක දුන්නා හරිම හොදයි Service එක එයාලගේ මෙහෙ ශාකාවෙන් වත් මට අවුලක් උනේ නෑ හොදට වැඩේ කරලා දුන්නා.
Payment Gateway එකට ගෙවන සල්ලි දවසෙන් එනවා. අද දාන Payment හෙට උදේ 9 වගේ වෙනකොට එනවා.
Mage yaluwek innawa LOLC eke mama nikan ahuwa... Monthly 3,000 k gannawa kiuwa me IPG service ekata.
Poddak balapan naththam ubata nahayen ada ada inna wevi epara.
Transaction charge ekath 2% newei 2.55%.
e company ek headquarters wala inna kankta kiyala man gtha. masa 2 vanawa ehama fee mokuth awa naha. mata nm ehama monthly fee mokuth naha kivva ganna daws walama
balanna iye gawapu Rs 100 kin kapagena tiynne Rs 2
![]()
LOLC එකේ Wordpress , WooCommerce Plugin එක තියෙනවා https://wordpress.org/plugins/ipay-for-woocommerce/ වෙන ඒවාට අපි හදා ගන්න ඕනේ මට ඉතින් හදා ගන්න උණා අපේ WHMCS තියෙන නිසා Fiver එකේ එකෙක් ට දීලා කරගත්තා වැඩේ. fee එකේ වෙනසක් නෑ USD පුළුවන් දවස් 45 Account එකේ Hold කරනවා සල්ලි ඒ කියන්නේ අපේ Bank Account එකට සල්ලි එනවා නමුත් දවස් 45 Use කරන්න බෑ කියලා කිව්වේ මම තව USD අරගෙන නම් නෑ නමුත් USD පුළුවන් කිව්වා.Gatthu anith payment gateway ek mokakd? (LOLC eke plugins em tiynwd - samples)
Dan fee eka wadida? Other currencies payment accept krnwd? (USD)
------ Post added on May 21, 2022 at 3:56 PM
WTFදවස් 45 Account එකේ Hold කරනවා සල්ලි ඒ කියන්නේ අපේ Bank Account එකට සල්ලි එනවා නමුත් දවස් 45 Use කරන්න බෑ
Thanks bro!LOLC එකේ Wordpress , WooCommerce Plugin එක තියෙනවා https://wordpress.org/plugins/ipay-for-woocommerce/ වෙන ඒවාට අපි හදා ගන්න ඕනේ මට ඉතින් හදා ගන්න උණා අපේ WHMCS තියෙන නිසා Fiver එකේ එකෙක් ට දීලා කරගත්තා වැඩේ. fee එකේ වෙනසක් නෑ USD පුළුවන් දවස් 45 Account එකේ Hold කරනවා සල්ලි ඒ කියන්නේ අපේ Bank Account එකට සල්ලි එනවා නමුත් දවස් 45 Use කරන්න බෑ කියලා කිව්වේ මම තව USD අරගෙන නම් නෑ නමුත් USD පුළුවන් කිව්වා.