BR ගන්න එච්චර අමාරු නැහ් නෙහ් බ0 Private Limited තමා පොඩ්ඩක් අමාරු
උබට ටැක්ස් ගෙවන්නහ් වෙයි කියලා බයක් එහෙම තියෙනවද ?
pissuda yako.. owa ahanne na.නෑ මචන් උන් පොලිස් සහතිකයක් අරන් එන්න කිව්වා මට.
ගෙදර ඉස්සරහා බෝඩ් එකක් දාන්න වෙයි කිව්වා
Web Host එකක් කියන්නේ මොකක් ද ඇහුවා කිව්වට තෙරුන් ගන්නේ නෑ අපි කියන්නේ බොරු කියලා හිතන්නේ දැන් ඒ වගේ වැඩ කරන එවුන් ගේ ලගින් යනකොට උලුකුවට වගේ හිනා පාරක් දාලා යන්නේ එදා ඉදලා. උන් හිතං ඉන්නේ මම මගේ ගොන් කමට කිව්වා කතාවක් කියලා Server ගැන උන්ට දැනීමක් නැති නිසා උන් එක්ක වාද කරලා වැඩකුත් නෑ.
Machan BR eka illaddi ub kiyanna yanna epa Web hosting kiyala.
Uba kiyapan Software and Software Services or Web and Web Related Services kiyala. Ethakota oya manasagatha katha ahanne na....

ඕකුන් කවදාවත් උන්ගේ නොදැනුවත්කම තෙරුන් ගන්න එවුන් නෙමෙයි. මම ගියානම් උන්ගෙන් අහනවා ඔයාල බිස්නස් කියල අදුරගෙන තියෙන්නේ මොනවද කියලා ? ඊට පස්සේ උන් දෙන උත්තර අතරින් මට ලාවට හරි කරන්න පුළුවන් එකක් අටවල ඒකට BR එක ගන්නවා.නෑ මචන් උන් පොලිස් සහතිකයක් අරන් එන්න කිව්වා මට.
ගෙදර ඉස්සරහා බෝඩ් එකක් දාන්න වෙයි කිව්වා
Web Host එකක් කියන්නේ මොකක් ද ඇහුවා කිව්වට තෙරුන් ගන්නේ නෑ අපි කියන්නේ බොරු කියලා හිතන්නේ දැන් ඒ වගේ වැඩ කරන එවුන් ගේ ලගින් යනකොට උලුකුවට වගේ හිනා පාරක් දාලා යන්නේ එදා ඉදලා. උන් හිතං ඉන්නේ මම මගේ ගොන් කමට කිව්වා කතාවක් කියලා Server ගැන උන්ට දැනීමක් නැති නිසා උන් එක්ක වාද කරලා වැඩකුත් නෑ.
owa mokuth kiyanna epa. IT service kiyapun.
mokuk da karanne kiwu woth kiyapun graphic design karanawa. client la okkoma inne pita rata kiyapun.
BR aeka gaththa kiyamu. uba danna yana paymnet gate way aeka mokuk da..?
Lankawe banku waling payment getway ganawa num okkoma details dengena ganin.
okkoma charges and TAX. banku aewun gill mart danawa
thanks machan ehama balanam payhere or direct pay ganna hithn inne
Oya machan lankawe ewata witharada br eka one?2checkout,stripe wage ewata br eka oneda?BR නැතුව ගන්න පුළුවන් payment gateway එකක් නැද්ද මචන් ලා ? බිස්නස් ගොඩක් මග හැරෙනවා මේක නැති නිසා
BR එක ගන්න එක ලේසි නෑ මචන්ලා උන් එක්ක ප්‍රශ්න ගොඩක් අහනවා.
one mchn ewatat br ekaOya machan lankawe ewata witharada br eka one?2checkout,stripe wage ewata br eka oneda?