Payment Gateway Integration

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා.. Global Payments Woocommerce Plugin එකක් තියෙනවද බන් ඔෆීෂල් එකක්..මේ මගෙ ක්ලයන්ට් කෙනෙක් ග්ලෝබල් පේමන්ට්ස්ලගෙන් ගේට්වේ එකක් අරන්..සයිට් එක කරල තියෙන්නෙ වර්ඩ්ප්‍රෙස්/ වූ කොමර්ස්වලින්. මැනුවලි ඉන්ටිග්‍රේට් කරන්න අමාරුයි.හෙනම කම්ප්ලෙක්ස් ඩොකියුමන්ටේෂන් එකක් තියෙන්නෙ..මෙච්චර කාලෙකට දැක්ක චාටර්ම එක..මේක ලේසියෙන් කරගන්න විදියක් දන්න එකෙක් කියපංකො..ලොකු උදව්වක්...
     
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඕක දන්න කෙනෙක්ට දීල කරවගන්න කියපන් තනියම කරන්න ගිහින් නා ගන්නෙ නැතුව
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඕක දන්න කෙනෙක්ට දීල කරවගන්න කියපන් තනියම කරන්න ගිහින් නා ගන්නෙ නැතුව
    නාන්න දෙයක් නෑ බන්..වූ කොමස් ප්ලගින් එකක් තියෙනවද බැලුවෙ..
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,826
    8,155
    113
    try this
    checkout-for-woocommerce
    https://krakenfiles.com/view/2zccutmqBH/file.html

    demo video
    https://www.checkoutwc.com/wp-content/uploads/2021/04/output3.mp4

    මචංලා.. Global Payments Woocommerce Plugin එකක් තියෙනවද බන් ඔෆීෂල් එකක්..මේ මගෙ ක්ලයන්ට් කෙනෙක් ග්ලෝබල් පේමන්ට්ස්ලගෙන් ගේට්වේ එකක් අරන්..සයිට් එක කරල තියෙන්නෙ වර්ඩ්ප්‍රෙස්/ වූ කොමර්ස්වලින්. මැනුවලි ඉන්ටිග්‍රේට් කරන්න අමාරුයි.හෙනම කම්ප්ලෙක්ස් ඩොකියුමන්ටේෂන් එකක් තියෙන්නෙ..මෙච්චර කාලෙකට දැක්ක චාටර්ම එක..මේක ලේසියෙන් කරගන්න විදියක් දන්න එකෙක් කියපංකො..ලොකු උදව්වක්...

    here you go

    Global Payments Woocommerce Plugin
    ------ Post added on Dec 7, 2021 at 12:16 PM
     
    Attachments

    • v2.2.0-realexpaymentshpp.zip
      231 KB · Views: 65
    • Like
    Reactions: cat123 and oxide