උන් cargills bank එකෙන් අරන් දෙන්නේ එක හරි යන්නේ නෑ බන් මේක මරු LOLC එකෙන් ම මම Seving Account එක Open කරේ Payment එකක් කරපු හැටියේ Account එකට සල්ලි එනවා.onepay baluwada ekenam thiyenawa
ඉක්මනින් ඔබේ අවශ්‍යතාවය ඉටුවේවා.
bump
elabump
aulk ne Bank ekn mata salli gewala ganawa kivva , module eka pasa500000
Tutorial thiyenawaa youtube ekea oya wage seen walataPayment Gateway එකක් ගත්තා මම LOLC එකෙන් Woocommerce Plugin එකනම් තියෙනවා.
එත් WHMCS වලට Module එක එයාලා ලග නෑ අපිට හදා ගන්න කිව්වා.
වැඩේ කරලා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා ද ? කියක් වගේ යයිද ?
aaye paarak uba endenna yanne oyaaulk ne Bank ekn mata salli gewala ganawa kivva , module eka pasa



මචං යාළු,ඔහොම කියල හිනාවෙන්නේ නැතුව හේතුව කියහන්.එතකොට අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්aaye paarak uba endenna yanne oya![]()
Payment Gateway එකක් ගත්තා මම LOLC එකෙන් Woocommerce Plugin එකනම් තියෙනවා.
එත් WHMCS වලට Module එක එයාලා ලග නෑ අපිට හදා ගන්න කිව්වා.
වැඩේ කරලා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා ද ? කියක් වගේ යයිද ?
ඔය වෙන Plugin එකක් නේ මචන්info : https://marketplace.whmcs.com/product/4994-whmcs-payment-gateway
module attached
ewallet payment gateway plugin for whmcs
https://uplod.net/qxwz2bd63bruxbx76ptr
------ Post added on Dec 8, 2021 at 5:08 PM