මචංලා.. Global Payments Woocommerce Plugin එකක් තියෙනවද බන් ඔෆීෂල් එකක්..මේ මගෙ ක්ලයන්ට් කෙනෙක් ග්ලෝබල් පේමන්ට්ස්ලගෙන් ගේට්වේ එකක් අරන්..සයිට් එක කරල තියෙන්නෙ වර්ඩ්ප්‍රෙස්/ වූ කොමර්ස්වලින්. මැනුවලි ඉන්ටිග්රේට් කරන්න අමාරුයි.හෙනම කම්ප්ලෙක්ස් ඩොකියුමන්ටේෂන් එකක් තියෙන්නෙ..මෙච්චර කාලෙකට දැක්ක චාටර්ම එක..මේක ලේසියෙන් කරගන්න විදියක් දන්න එකෙක් කියපංකො..ලොකු උදව්වක්...
