Payment gateway

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Skrill payment gateway එක woocommerce වලට add කරන්න පුලුවන්ද? එතකොට customersලට card එකෙන් pay කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,876
    113
    Skrill payment gateway එක woocommerce වලට add කරන්න පුලුවන්ද? එතකොට customersලට card එකෙන් pay කරන්න පුලුවන්ද?
    Business widihata apply krla illaganna one.. Epa wuna matanm apply krddi.. (Application rejected)...Woocommerce plugin ekk athi aniwa..
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    PayHere නම් WooCommerce වලට add කරන්න පුළුවන්. Skrill ගැන නම් දන්නෑ.



    PayHere එකෙන් ලංකාවෙ වගේම පිටරටවල් වලින් එන Card Payments Accept කරන්න පුළුවන් ලු බං හැබැයි. ඒත් මං ඔය සීන් එක ගැන හරියටම නම් විස්තරයක් දන්නෙ නෑ.

    Screenshot_20221010-210208_Chrome.jpg


    https://support.payhere.lk/general-questions#:~:text=PayHere is Sri Lanka's 1st,customers all around the world.

    ------ Post added on Oct 10, 2022 at 9:04 PM
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,876
    113
    PayHere නම් add කරන්න පුළුවන්. Skrill ගැන නම් දන්නෑ.



    PayHere එකෙන් පිටරටවල් වලින් එන Payments Accept කරන්නත් පුළුවන් ලු බං හැබැයි. මං ඔය සීන් එක ගැන හරියටම නම් විස්තරයක් දන්නෙ නෑ.

    View attachment 186622
    ------ Post added on Oct 10, 2022 at 9:04 PM

    technically feasible..but suddo okata unge card details obanna kamathi na :lol:
     
    • Haha
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    technically feasible..but suddo okata unge card details obanna kamathi na :lol:
    ඔව් නේද. PayHere එක Hack වෙලා හෙළ Pay එකත් වැඩ කරන්නෙ නැතුව ගිය සීන් එකකුත් වුනා නේද මේ ලඟදී?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,876
    113
    ඔව් නේද. PayHere එක Hack වෙලා හෙළ Pay එකත් වැඩ කරන්නෙ නැතුව ගිය සීන් එකකුත් වුනා නේද මේ ලඟදී?
    අනික ui එක උනත් චාටර් නෙ.. Paypal, stripe වගේ ඒවායේ ui බලපංකො මාර ලස්සනයි..
     
    • Like
    Reactions: Avishka Indula