Business widihata apply krla illaganna one.. Epa wuna matanm apply krddi.. (Application rejected)...Woocommerce plugin ekk athi aniwa..Skrill payment gateway එක woocommerce වලට add කරන්න පුලුවන්ද? එතකොට customersලට card එකෙන් pay කරන්න පුලුවන්ද?
Thanks.meka official site ekeda tibbe?found this doc..you may find this helpful.
https://www.skrill.com/fileadmin/bu...dule_guides/Skrill_Wordpress_Module_Guide.pdf
ow yako ..balapn domain eka skrill.comThanks.meka official site ekeda tibbe?

PayHere නම් add කරන්න පුළුවන්. Skrill ගැන නම් දන්නෑ.
PayHere එකෙන් පිටරටවල් වලින් එන Payments Accept කරන්නත් පුළුවන් ලු බං හැබැයි. මං ඔය සීන් එක ගැන හරියටම නම් විස්තරයක් දන්නෙ නෑ.
View attachment 186622
------ Post added on Oct 10, 2022 at 9:04 PM

ඔව් නේද. PayHere එක Hack වෙලා හෙළ Pay එකත් වැඩ කරන්නෙ නැතුව ගිය සීන් එකකුත් වුනා නේද මේ ලඟදී?technically feasible..but suddo okata unge card details obanna kamathi na![]()
අනික ui එක උනත් චාටර් නෙ.. Paypal, stripe වගේ ඒවායේ ui බලපංකො මාර ලස්සනයි..ඔව් නේද. PayHere එක Hack වෙලා හෙළ Pay එකත් වැඩ කරන්නෙ නැතුව ගිය සීන් එකකුත් වුනා නේද මේ ලඟදී?
Sudda skrill ekata obaiyda?අනික ui එක උනත් චාටර් නෙ.. Paypal, stripe වගේ ඒවායේ ui බලපංකො මාර ලස්සනයි..
ඔව් ඔව්.. ඒකත් reputedSudda skrill ekata obaiyda?
