Bank account එකක් Payoneer වලට ලින්ක් කිරීමේ අරමුණින් ඕපන් කරද්දී ඒ බව බැංකුවට කිව්ව ම මොනව හරි අකරතැබ්බයක් වෙන්න පුළුවන් ද?
මම ඒ අකවුන්ට් එක ඕපන් කරන්නෙ ඒකටමයි. ඕපන් කරන්නෙ ඇයා කියල ඇහුවොත් කියන්න හේතුවක් තියෙන්න එපැයි.ඇයි ඉතින් බැංකුවට කියන්නේ>? ඩොලර් ගේනවා කියල අමුතුවෙන් සලකන්නේ නෑ.
ස්ටේට්මන්ට් එක දුන්න ද?one na bn. kiwwath wadak nathi wei.
mama gihin bank statment ekak illuwa payoneer ekeata denna. mun ahuwa payoneer kiyanne mokak da kiyala
උන් අහන්නේ නෑ මොකටද ඕපන් කරන්නේ කියල. පිස්සුවක් ඇතැයි. ඔන්න අකවුන්ට් ඊකක් ක්ලෝස් කරනවා නම් අහනවා මොකද ක්ලෝස් කරන්නේ කියල.මම ඒ අකවුන්ට් එක ඕපන් කරන්නෙ ඒකටමයි. ඕපන් කරන්නෙ ඇයා කියල ඇහුවොත් කියන්න හේතුවක් තියෙන්න එපැයි.
අමුතුවෙන් සලකයි කියල නෙමෙයි. වැඩිපුර සල්ලි කපාගෙන මොනව හරි පෝරියල් එකක් කරයි කියල බය උනේ
අකවුන්ට් එක ඕපන් කරද්දී දාන කැටගරිය අරවා මේවා වලට අහනව නෙ බන් සමහර වෙලාවට රස්සාවත් අහන්නෙ. මගෙන් නම් කලින් දවසක් සැලරි එකත් ඇහුවාඋන් අහන්නේ නෑ මොකටද ඕපන් කරන්නේ කියල. පිස්සුවක් ඇතැයි. ඔන්න අකවුන්ට් ඊකක් ක්ලෝස් කරනවා නම් අහනවා මොකද ක්ලෝස් කරන්නේ කියල.
Oya mokawath naha, menna ID eka open karapan kiyala deepanඅකවුන්ට් එක ඕපන් කරද්දී දාන කැටගරිය අරවා මේවා වලට අහනව නෙ බන් සමහර වෙලාවට රස්සාවත් අහන්නෙ. මගෙන් නම් කලින් දවසක් සැලරි එකත් ඇහුවා
ow 500i 1 month statement ekakataමම ඒ අකවුන්ට් එක ඕපන් කරන්නෙ ඒකටමයි. ඕපන් කරන්නෙ ඇයා කියල ඇහුවොත් කියන්න හේතුවක් තියෙන්න එපැයි.
අමුතුවෙන් සලකයි කියල නෙමෙයි. වැඩිපුර සල්ලි කපාගෙන මොනව හරි පෝරියල් එකක් කරයි කියල බය උනේ
ස්ටේට්මන්ට් එක දුන්න ද?
------ Post added on Jun 29, 2022 at 10:35 AM
මොකද්ද ඕපන් කරන්න ඕන ජාතිය? සේවින්ස් අකවුන්ට් දOya mokawath naha, menna ID eka open karapan kiyala deepan
Normal servingමොකද්ද ඕපන් කරන්න ඕන ජාතිය? සේවින්ස් අකවුන්ට් ද
Uba kawadath bank account ekk open karala naddal bn. ??මම ඒ අකවුන්ට් එක ඕපන් කරන්නෙ ඒකටමයි. ඕපන් කරන්නෙ ඇයා කියල ඇහුවොත් කියන්න හේතුවක් තියෙන්න එපැයි.
අමුතුවෙන් සලකයි කියල නෙමෙයි. වැඩිපුර සල්ලි කපාගෙන මොනව හරි පෝරියල් එකක් කරයි කියල බය උනේ
ස්ටේට්මන්ට් එක දුන්න ද?
------ Post added on Jun 29, 2022 at 10:35 AM
Gattata wadakk na lkr karnawaඉතින් ඕක foreign currency account එකකට ගන්න බැරි ද
ඔව් ඉතින්. Rate එකත් fixed එකේ වැඩක් නෑ. මාසයකට හරි තියාගන්න පුළුවන් ඉතින්Gattata wadakk na lkr karnawa
------ Post added on Jun 29, 2022 at 10:49 AM
ළග දී ඕපන් කරේ නෑ.Uba kawadath bank account ekk open karala naddal bn. ??
Gattata wadakk na lkr karnawa
------ Post added on Jun 29, 2022 at 10:49 AM
Oka hadanna giuama wade bn.ඔව් ඉතින්. Rate එකත් fixed එකේ වැඩක් නෑ. මාසයකට හරි තියාගන්න පුළුවන් ඉතින්
බෑ ඒක තේරුමක් නැති වැඩක්.ඉතින් ඕක foreign currency account එකකට ගන්න බැරි ද
Oka hadanna giuama wade bn.
Normal ekm wage neme pfca ekk open karanna guyama..
