Payoneer එකයි බැංකු ගිනුමයි

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Bank account එකක් Payoneer වලට ලින්ක් කිරීමේ අරමුණින් ඕපන් කරද්දී ඒ බව බැංකුවට කිව්ව ම මොනව හරි අකරතැබ්බයක් වෙන්න පුළුවන් ද?
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඇයි ඉතින් බැංකුවට කියන්නේ>? ඩොලර් ගේනවා කියල අමුතුවෙන් සලකන්නේ නෑ.
    මම ඒ අකවුන්ට් එක ඕපන් කරන්නෙ ඒකටමයි. ඕපන් කරන්නෙ ඇයා කියල ඇහුවොත් කියන්න හේතුවක් තියෙන්න එපැයි.
    අමුතුවෙන් සලකයි කියල නෙමෙයි. වැඩිපුර සල්ලි කපාගෙන මොනව හරි පෝරියල් එකක් කරයි කියල බය උනේ

    one na bn. kiwwath wadak nathi wei.
    mama gihin bank statment ekak illuwa payoneer ekeata denna. mun ahuwa payoneer kiyanne mokak da kiyala
    ස්ටේට්මන්ට් එක දුන්න ද?
    ------ Post added on Jun 29, 2022 at 10:35 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මම ඒ අකවුන්ට් එක ඕපන් කරන්නෙ ඒකටමයි. ඕපන් කරන්නෙ ඇයා කියල ඇහුවොත් කියන්න හේතුවක් තියෙන්න එපැයි.
    අමුතුවෙන් සලකයි කියල නෙමෙයි. වැඩිපුර සල්ලි කපාගෙන මොනව හරි පෝරියල් එකක් කරයි කියල බය උනේ
    උන් අහන්නේ නෑ මොකටද ඕපන් කරන්නේ කියල. පිස්සුවක් ඇතැයි. ඔන්න අකවුන්ට් ඊකක් ක්ලෝස් කරනවා නම් අහනවා මොකද ක්ලෝස් කරන්නේ කියල.
     
    • Like
    • Wow
    Reactions: Aki992 and rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උන් අහන්නේ නෑ මොකටද ඕපන් කරන්නේ කියල. පිස්සුවක් ඇතැයි. ඔන්න අකවුන්ට් ඊකක් ක්ලෝස් කරනවා නම් අහනවා මොකද ක්ලෝස් කරන්නේ කියල.
    අකවුන්ට් එක ඕපන් කරද්දී දාන කැටගරිය අරවා මේවා වලට අහනව නෙ බන් සමහර වෙලාවට රස්සාවත් අහන්නෙ. මගෙන් නම් කලින් දවසක් සැලරි එකත් ඇහුවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    අකවුන්ට් එක ඕපන් කරද්දී දාන කැටගරිය අරවා මේවා වලට අහනව නෙ බන් සමහර වෙලාවට රස්සාවත් අහන්නෙ. මගෙන් නම් කලින් දවසක් සැලරි එකත් ඇහුවා
    Oya mokawath naha, menna ID eka open karapan kiyala deepan
     
    • Like
    Reactions: rckdck

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    මම ඒ අකවුන්ට් එක ඕපන් කරන්නෙ ඒකටමයි. ඕපන් කරන්නෙ ඇයා කියල ඇහුවොත් කියන්න හේතුවක් තියෙන්න එපැයි.
    අමුතුවෙන් සලකයි කියල නෙමෙයි. වැඩිපුර සල්ලි කපාගෙන මොනව හරි පෝරියල් එකක් කරයි කියල බය උනේ

    ස්ටේට්මන්ට් එක දුන්න ද?
    ------ Post added on Jun 29, 2022 at 10:35 AM
    ow 500i 1 month statement ekakata
     
    • Like
    Reactions: rckdck

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මම ඒ අකවුන්ට් එක ඕපන් කරන්නෙ ඒකටමයි. ඕපන් කරන්නෙ ඇයා කියල ඇහුවොත් කියන්න හේතුවක් තියෙන්න එපැයි.
    අමුතුවෙන් සලකයි කියල නෙමෙයි. වැඩිපුර සල්ලි කපාගෙන මොනව හරි පෝරියල් එකක් කරයි කියල බය උනේ

    ස්ටේට්මන්ට් එක දුන්න ද?
    ------ Post added on Jun 29, 2022 at 10:35 AM
    Uba kawadath bank account ekk open karala naddal bn. ??

    ඉතින් ඕක foreign currency account එකකට ගන්න බැරි ද
    Gattata wadakk na lkr karnawa
    ------ Post added on Jun 29, 2022 at 10:49 AM
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඉතින් ඕක foreign currency account එකකට ගන්න බැරි ද
    බෑ ඒක තේරුමක් නැති වැඩක්.
    මට ඕන වෙලාවට නෙමෙ උන් රුපියල් කරන්නෙ රජයට ඕන වෙලාවට
     
    • Like
    Reactions: stasia