sorry card neme. payoneer bank account accpt karanne naththe.card eka link karanna can. but eka master card nisa ekata paypal eken money send karanna dene na. HNB debit scn eka nam dane na
bank account එක තමයි add කරන්න try kare mhn. වැඩේ හරිගියා.
HNB debit card එක visa card එකක්. එකෙන් මන් කලින් සල්ලි අරන් තියනවා. එලකිරියේම කව්රුහරි දාල තිබුන වැඩකරන්නේ නෑ කියල. අද මන් thread එකක දැක්ක තාම වැඩකරනවා නමුත් 1-2 weeks යනවා කියලා. හැබැයි commercial bank card එකට දවස් තුනෙන් එනවලු.
>>>>> http://www.elakiri.com/forum/showthread.php?t=1639362
.
. 
email eken nam deparkma kiwwe payoneer ewa dene na kiyla