Payoneer වලට හොඳ Sampath bank ද commercial Bank ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Payoneer වලට වඩා හොඳ Sampath bank ද commercial Bank ද? Bank දෙකේම experience තියෙන අය කියන්න බලන්න
     
    • Like
    Reactions: kinkon

    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Combank, mama remittance sheet ekak ganna Sampath bank ekata gyama kiwwe eka mulin combank awith passe Sampath enne kyala
     
    • Wow
    Reactions: B.Chat

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Sampath විතරයි use කරලා තියෙන්නේ. 30 minutes වලින් සල්ලි ආවා බං
     
    • Wow
    Reactions: B.Chat

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    kauru mona kiwwath salli gennawa nam lankawata sampath rates th hndai fast enawa...

    aye nations trust
     
    මම කලින් දාලා තිබ්බ thread එකක් බැලුවා. එකෙත් 50/50 තිබ්බේ Sampath vs com bank. මේ වගේම තමයි. ඒ කියන්නේ දෙකෙන් කොකට දැම්මත් අවුලක් නෑ වගේ. මම සම්පත් bank පැත්තට තමයි පොඩ්ඩක් බර වැඩි ඒත්.
    Thanks කට්ටියටම👍
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    combank dan inna un, dan issara wage nemei :(
    munawal pupa karagena ellenna wage kathawa
     
    • Sad
    Reactions: B.Chat

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මම කලින් දාලා තිබ්බ thread එකක් බැලුවා. එකෙත් 50/50 තිබ්බේ Sampath vs com bank. මේ වගේම තමයි. ඒ කියන්නේ දෙකෙන් කොකට දැම්මත් අවුලක් නෑ වගේ. මම සම්පත් bank පැත්තට තමයි පොඩ්ඩක් බර වැඩි ඒත්.
    Thanks කට්ටියටම👍
    Sampath dapan service hndai unge:

    combank dan inna un, dan issara wage nemei :(
    munawal pupa karagena ellenna wage kathawa
    Man eda idanma asa nathi bank ekak ban commercial kiyanne ai kyanna danne na.

    Goverment ewain boc supiri. Habai unge ebanking nam appiriyai salli dana gyama ehma.

    aye smoothma hamadema nationstrust. Fees nam wadi

    dfcc patta loan walata anan manm seramta
    ------ Post added on Mar 1, 2023 at 4:58 PM
     
    • Love
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Sampath dapan service hndai unge:

    Man eda idanma asa nathi bank ekak ban commercial kiyanne ai kyanna danne na.

    Goverment ewain boc supiri. Habai unge ebanking nam appiriyai salli dana gyama ehma.

    aye smoothma hamadema nationstrust. Fees nam wadi

    dfcc patta loan walata anan manm seramta
    ------ Post added on Mar 1, 2023 at 4:58 PM
    Thanks bro👍

    sampath bank eke unuth ehema thama. hariyata unge salli api horen ganna awa wage

    Man eda idanma asa nathi bank ekak ban commercial kiyanne ai kyanna danne na.

    combank dan inna un, dan issara wage nemei :(
    munawal pupa karagena ellenna wage kathawa

    හපොයි.

    වැඩේ කියන්නේ ඔය සීන් එක නම් අදාල වෙන්නේ අදාල branch එකේ ඉන්න staff අනුව වගේ. එකම bank එකේ උනත් branches වල service ස්ටාෆ් අනුව වෙනස් වෙන වෙලාවල් ඇති. මම ගිය combank , Sampath වලින් මට service හොඳ වුණේ Sampath එකේ.(service කිව්වේ මම කලින් ගියපු වෙලාවල් වල අහන දේවල් වලට reasonable කාලයක් අරන් explain කරලා දෙන එකට)
    ------ Post added on Mar 1, 2023 at 8:25 PM
     
    Last edited:
    • Like
    Reactions: luk3r