Payoneer හිඟන්නාගේ පත්තරෙට හෙන හුරා කඩා පාත් උනා වාගේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    බලපන් මුන් සල්ලි කපලා.

    Screenshot-20230927-080457-Payoneer.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    අඩෝ ඉස්සරනම් ඕක ගත්තෙ බැලන්ස් එක තියෙනම් විතරයි. :( :( :( උබේ අකවුන්ට් එකෙ සල්ලි තිබ්බද? තිබුන නම් කැපෙන දවසට කලින් විත්ඩ්‍රො කරානම් කැඵෙන්නෙ නෑනේ?
     
    • Like
    Reactions: kasun090354t

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    salli nathi unath -29 gannawada?
    ඔව් Available බැලන්ස් එකෙන් කපන්නෙ. ඊට කලින් සල්ලි ගත්තනම් ඉවරයි. අලුත් අප්ඩේට් එක කොහොමද දන්නෙ නෑ හැබැයි
     
    • Like
    Reactions: kasun090354t

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    දැන් අවුරුද්දකට අනිවා 2000$ තියෙන්නේ ඕනේ නැත්නම් කපනවලු :baffled:
     
    • Wow
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඔව් නේ අවුරුද්දකට $2000ට අඩු උනොත් තමා කපනවා කියලා තිබ්බේ. මුන් මේක කවදා ඉඳන් කාවදටද දන්නේ නෑ හැදුවේ.
    කලින් කපනවද කියලා නම් දන්නේ නෑ අද account එකට මාරු කර ගත්තේ දාපු ගමන් කැපිලා තිබ්බා.
    අපේ බැන්කු වලත් මෙහෙම කැපුවොත් හිකිල තියෙයි. $5-10 වගේ නම් අවුලක් නෑ.

    aaa last 12months athulata 2000k or eeta wada aawe nattam thama kapanne (y)
    එකානේ title එක එහෙම දැම්මේ :lol: :lol:
    ------ Post added on Sep 27, 2023 at 9:51 AM
     
    • Haha
    Reactions: dmsupun

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    ඒ කියන්නෙ payoneer එකට withdrawl එකක් දාපු ගමන් කැපෙනවද? නැත්තන් date එකකට ද කැපෙන්නෙ?
    දැන් අවුරුදු ගානක ඉඳන් මගෙ payoneer balance එක 0. fiverr එකේ තියන සල්ලි ටික withdraw කරද්දි 29 ගානෙ ඒ අවුරුදු ගානටම කැපෙයිද?
     
    • Like
    Reactions: kasun090354t

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔව් නේ අවුරුද්දකට $2000ට අඩු උනොත් තමා කපනවා කියලා තිබ්බේ. මුන් මේක කවදා ඉඳන් කාවදටද දන්නේ නෑ හැදුවේ.
    කලින් කපනවද කියලා නම් දන්නේ නෑ අද account එකට මාරු කර ගත්තේ දාපු ගමන් කැපිලා තිබ්බා.
    අපේ බැන්කු වලත් මෙහෙම කැපුවොත් හිකිල තියෙයි. $5-10 වගේ නම් අවුලක් නෑ.

    එකානේ title එක එහෙම දැම්මේ :lol: :lol:
    ------ Post added on Sep 27, 2023 at 9:51 AM
    Unge site eke thiyenne previous 12 months walata balanawa kiyala. Aluth eawa ganath monawado kiyala thibba.
     
    • Like
    Reactions: kasun090354t

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අවුරුද්දකට $2000 ට වඩා අඩු transaction වෙනවා නම් fee එකක් කපනවා. මට ලගදි ecommerce festival reward කියලා $300ක් අකවුන්ට් එකට දාලා තිබ්බා.. :lol:

    Screenshot 2023-09-27 111856.jpg
     
    Attachments

    • Screenshot 2023-09-27 111856.jpg
      Screenshot 2023-09-27 111856.jpg
      81.4 KB · Views: 40
    Last edited:
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඒ කියන්නෙ payoneer එකට withdrawl එකක් දාපු ගමන් කැපෙනවද? නැත්තන් date එකකට ද කැපෙන්නෙ?
    දැන් අවුරුදු ගානක ඉඳන් මගෙ payoneer balance එක 0. fiverr එකේ තියන සල්ලි ටික withdraw කරද්දි 29 ගානෙ ඒ අවුරුදු ගානටම කැපෙයිද?
    එහෙම වෙයි. මගෙත් සල්ලි වටුන් ගමන් කැපුනෙ
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113
    බලපන් මුන් සල්ලි කපලා.

    Screenshot-20230927-080457-Payoneer.jpg
    yako mage samanyen auruddakata dolar 100 wage enne, ada thawa wenakam kiyakwath ganna beri una, hemadama mun ara ena 100 kapagannawa moketa hari....

    yako mage samanyen auruddakata dolar 100 wage enne, ada thawa wenakam kiyakwath ganna beri una, hemadama mun ara ena 100 kapagannawa moketa hari....
    denata aurudu pahak withara dollar 240 withara mun kepuwa.
    ------ Post added on Sep 27, 2023 at 10:21 AM
     
    • Haha
    Reactions: kasun090354t