wise fiverr use krnna puluwnda?Wise hadaganna, payoneer, paypal set na.

උබේ අකවුන්ට් එකෙ සල්ලි තිබ්බද? තිබුන නම් කැපෙන දවසට කලින් විත්ඩ්‍රො කරානම් කැඵෙන්නෙ නෑනේ? ඔව් Available බැලන්ස් එකෙන් කපන්නෙ. ඊට කලින් සල්ලි ගත්තනම් ඉවරයි. අලුත් අප්ඩේට් එක කොහොමද දන්නෙ නෑ හැබැයිsalli nathi unath -29 gannawada?
එකානේ title එක එහෙම දැම්මේaaa last 12months athulata 2000k or eeta wada aawe nattam thama kapanne![]()

Unge site eke thiyenne previous 12 months walata balanawa kiyala. Aluth eawa ganath monawado kiyala thibba.ඔව් නේ අවුරුද්දකට $2000ට අඩු උනොත් තමා කපනවා කියලා තිබ්බේ. මුන් මේක කවදා ඉඳන් කාවදටද දන්නේ නෑ හැදුවේ.
කලින් කපනවද කියලා නම් දන්නේ නෑ අද account එකට මාරු කර ගත්තේ දාපු ගමන් කැපිලා තිබ්බා.
අපේ බැන්කු වලත් මෙහෙම කැපුවොත් හිකිල තියෙයි. $5-10 වගේ නම් අවුලක් නෑ.
එකානේ title එක එහෙම දැම්මේ![]()
------ Post added on Sep 27, 2023 at 9:51 AM

එහෙම වෙයි. මගෙත් සල්ලි වටුන් ගමන් කැපුනෙඒ කියන්නෙ payoneer එකට withdrawl එකක් දාපු ගමන් කැපෙනවද? නැත්තන් date එකකට ද කැපෙන්නෙ?
දැන් අවුරුදු ගානක ඉඳන් මගෙ payoneer balance එක 0. fiverr එකේ තියන සල්ලි ටික withdraw කරද්දි 29 ගානෙ ඒ අවුරුදු ගානටම කැපෙයිද?
yako mage samanyen auruddakata dolar 100 wage enne, ada thawa wenakam kiyakwath ganna beri una, hemadama mun ara ena 100 kapagannawa moketa hari....බලපන් මුන් සල්ලි කපලා.
![]()
denata aurudu pahak withara dollar 240 withara mun kepuwa.yako mage samanyen auruddakata dolar 100 wage enne, ada thawa wenakam kiyakwath ganna beri una, hemadama mun ara ena 100 kapagannawa moketa hari....