Payoneer $15,000ක් තියෙනවා. ගන්න කෙනෙක් ඉන්නවද?

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    මචංලා Payoneer $15,000 තියෙනවා රුපියල් 240 ගානේ එක පාර ඔක්කොම ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. සතියට දෙපාරක් තුන් පාරක් $15,000 වගේ එක දිගට ගන්නවා නම් රුපියල් 230 ගානේ දෙන්නම්.

    Capture.PNG

    තව උදව්වක් ඕනේ - මගේ අකවුන්ට් එකේ දැනට ක්ලයන්ට්ලගෙන් එක පාරකට ගන්න පුලුවන් $15,000යි මේක වැඩි කරගන්න ක්‍රමයක් දන්නවද? Payoneer Business account ගැන දන්න කෙනෙක් කියනවද ඒක හදාගන්න එකේ වාසි අවාසි එහෙම. නොසලකා හරින්නේ නෑ. සැලකුමට සැලකුම
     
    • Like
    Reactions: King_cobra

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    3.45 Million 🤑🤑🤑😱😱😱
    කොහෙන්ද බන් එච්චර දවසට හොයන්නේ...?
    රට යන්න හිතන් ඉන්නවා, සල්ලි ටික උබට දීලා ඩොලර් කරගන්න වුනොත් හෙල්ප් එකක් දියන් හොදේ...
    මම අවුරුදු 15 විතර හම්බ කරලා තියෙන්නේ උබ සතියකින් හොයන ගානටත් වඩා අඩුවෙන්
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Bump - කොල්ලන්ට ගොඩ යන්න උබේ field එක මොකක්ද කියලත් දාමුතේ..
     
    • Like
    Reactions: Thattasome

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    3.45 Million 🤑🤑🤑😱😱😱
    කොහෙන්ද බන් එච්චර දවසට හොයන්නේ...?
    රට යන්න හිතන් ඉන්නවා, සල්ලි ටික උබට දීලා ඩොලර් කරගන්න වුනොත් හෙල්ප් එකක් දියන් හොදේ...
    මම අවුරුදු 15 විතර හම්බ කරලා තියෙන්නේ උබ සතියකින් හොයන ගානටත් වඩා අඩුවෙන්
    aniwa machan. mage first salary masetama 3500- :lol::lol:
    ubata udawwak - Rata yana ekata mn nam kamathi na ape ekek. USA giyoth tax gewwama mewa nothing. meka hoda ratak machan puluwannam hitapan tawa eka masayak e mase meke emoney section eke post kiyawapan raththaran aiyage idan. ubata ona taram chance set wei rata gihin hoyana ganata wada hambu karanna. good luck.
    කොහෙන්ද බන් එච්චර දවසට හොයන්නේ...?dawasata echchara enne na bn hamadama eth transfer karanna gyama dawasata $5000i puluwan. eka nisa dawasa gane eka ekkenata transfer karanawa lagata gihin cash athata illagena enawa.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    trading fx ?
    na machan tawa trading methods platform tynawa. poddak hoyala balanna.

    උබ මාසෙකට කෝටි කියක් හොයනවද. :o
    ammo echchara na bn. padi gewala ehema iwara unama.
    ------ Post added on Jan 20, 2022 at 10:17 PM

    Mama gannam, Mata number danna. Mata dila thiyennawa kalin meke katiya
    ube details ewapn mn heta cl karannam
    ------ Post added on Jan 20, 2022 at 10:18 PM
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,244
    2,431
    113
    Srilanka
    මචංලා Payoneer $15,000 තියෙනවා රුපියල් 240 ගානේ එක පාර ඔක්කොම ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. සතියට දෙපාරක් තුන් පාරක් $15,000 වගේ එක දිගට ගන්නවා නම් රුපියල් 230 ගානේ දෙන්නම්.

    View attachment 157917

    තව උදව්වක් ඕනේ - මගේ අකවුන්ට් එකේ දැනට ක්ලයන්ට්ලගෙන් එක පාරකට ගන්න පුලුවන් $15,000යි මේක වැඩි කරගන්න ක්‍රමයක් දන්නවද? Payoneer Business account ගැන දන්න කෙනෙක් කියනවද ඒක හදාගන්න එකේ වාසි අවාසි එහෙම. නොසලකා හරින්නේ නෑ. සැලකුමට සැලකුම
    උබ තව සති දෙකකට කලින් මේක දැම්මා නම් 😌😌.
    ආයේ ඕනේ උනොත් උබට pm එකක් දාන්නම්
     
    • Love
    Reactions: talkingtom