dan mage bank eke nama watenne S. K. dasanayake nam mama payneer account ekata sumith dasanayake kiyala dala tibboth awul da?mama nam bank staitment print eka scane karala damme, awulak un na, bank account eke name ekai payoneer acc name ekai samana wenna ona

bill ekk hari mokak hari ona ne address verify karna. mata bills enne na option eka bank statement thamaiඔහොම එකක් කවද්ද ඉල්ලන්නේ. මට ඇවිල්ලා නෑනේ. Full name check කලොත් ඉවරයි. නම වැරදියට වැටිලා තියෙන්නේ.![]()
![]()
ID or Pasport verify karalada thiyennedan mage bank eke nama watenne S. K. dasanayake nam mama payneer account ekata sumith dasanayake kiyala dala tibboth awul da?
තාම හැදුවෙ නෑ. බෑන්ක් ස්ටේට්මන්ට් එකේ නම වෙනස් උනොත් ඇපෲව් වෙන්නේ නෑ කියලා කට්ටිය කිව්ව නිසා ඒක ගන්නකම් ඉදලා ඒකෙ නම බලලා හදනවා කියලා හිතුවාID or Pasport verify karalada thiyenne
බෑන්ක් ස්ටේටෙමන්ට් එකක් ගද්දී බෑන්ක් එකෙන් පේමන්ට් එකක් ගන්නවද? ෆෝම් පුරවන්න එහෙම තියෙනවදhard copy ekeka photo ekak yawanna...digital files accept keranne na
transaction invoice idanma illanawa, welawa tamai ithinඔහොම එකක් කවද්ද ඉල්ලන්නේ. මට ඇවිල්ලා නෑනේ. Full name check කලොත් ඉවරයි. නම වැරදියට වැටිලා තියෙන්නේ.![]()
![]()
එහෙනම් payment කරන්න යනකොට එහෙම ඉල්ලනව ඇති. අපි ඉතින් ගනු විතරනේ. සල්ලි වැටුනා කියලා mail එක එනකොට. Atm එකෙන් සල්ලි අරගෙනත් ඉවරයි. Fiverr එකෙන්නම් passport එකයි මගේ පොටො එකකුයි එවලේ ගහලා submit කරන්න ආවා. එච්චර තමා.transaction invoice idanma illanawa, welawa tamai ithin
payneer main site ekenma acc eka hadanna, meke ona nam wisthra thiyenawaතාම හැදුවෙ නෑ. බෑන්ක් ස්ටේට්මන්ට් එකේ නම වෙනස් උනොත් ඇපෲව් වෙන්නේ නෑ කියලා කට්ටිය කිව්ව නිසා ඒක ගන්නකම් ඉදලා ඒකෙ නම බලලා හදනවා කියලා හිතුවා
me invoice illuwa ekath fiverr withdraw witharaiඑහෙනම් payment කරන්න යනකොට එහෙම ඉල්ලනව ඇති. අපි ඉතින් ගනු විතරනේ. සල්ලි වැටුනා කියලා mail එක එනකොට. Atm එකෙන් සල්ලි අරගෙනත් ඉවරයි. Fiverr එකෙන්නම් passport එකයි මගේ පොටො එකකුයි එවලේ ගහලා submit කරන්න ආවා. එච්චර තමා.
fiverr invoice newei, api dena service ekata invoice ekak illanne.