payoneer account එකක ඇඩ්‍රස් වෙරිෆයි

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    payoneer account එකක ඇඩ්‍රස් වෙරිෆයි කරන්න දෙන බෑන්ක් ස්ටේට්මන්ට් එක දෙන්නෙ ඕන ප්‍රින්ටඩ් එකක් ද digital එකක් ද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    කාලෙකට කලින් නම් bank book එකේ පළවෙනි පිටුව ද කොහෙද photo එකක් දැම්මා වගේ නේ මතක 🙄

    Bump
     
    • Like
    Reactions: Kelvin0

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,029
    1
    15,808
    113
    mn bn HNB digital pdf generate wena eka dunne..
    approved una...

    dn aluth Ui eke pdf statement ekk ganna tanak na wage :(
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    mama nam bank staitment print eka scane karala damme, awulak un na, bank account eke name ekai payoneer acc name ekai samana wenna ona
    dan mage bank eke nama watenne S. K. dasanayake nam mama payneer account ekata sumith dasanayake kiyala dala tibboth awul da?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ඔහොම එකක් කවද්ද ඉල්ලන්නේ. මට ඇවිල්ලා නෑනේ. Full name check කලොත් ඉවරයි. නම වැරදියට වැටිලා තියෙන්නේ. :lol: :lol:
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    ඔහොම එකක් කවද්ද ඉල්ලන්නේ. මට ඇවිල්ලා නෑනේ. Full name check කලොත් ඉවරයි. නම වැරදියට වැටිලා තියෙන්නේ. :lol: :lol:
    bill ekk hari mokak hari ona ne address verify karna. mata bills enne na option eka bank statement thamai

    up
    ------ Post added on May 29, 2023 at 7:34 PM
     
    • Like
    Reactions: kasun090354t

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    ID or Pasport verify karalada thiyenne
    තාම හැදුවෙ නෑ. බෑන්ක් ස්ටේට්මන්ට් එකේ නම වෙනස් උනොත් ඇපෲව් වෙන්නේ නෑ කියලා කට්ටිය කිව්ව නිසා ඒක ගන්නකම් ඉදලා ඒකෙ නම බලලා හදනවා කියලා හිතුවා
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    hard copy ekeka photo ekak yawanna...digital files accept keranne na
    බෑන්ක් ස්ටේටෙමන්ට් එකක් ගද්දී බෑන්ක් එකෙන් පේමන්ට් එකක් ගන්නවද? ෆෝම් පුරවන්න එහෙම තියෙනවද
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ඔහොම එකක් කවද්ද ඉල්ලන්නේ. මට ඇවිල්ලා නෑනේ. Full name check කලොත් ඉවරයි. නම වැරදියට වැටිලා තියෙන්නේ. :lol: :lol:
    transaction invoice idanma illanawa, welawa tamai ithin
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    transaction invoice idanma illanawa, welawa tamai ithin
    එහෙනම් payment කරන්න යනකොට එහෙම ඉල්ලනව ඇති. අපි ඉතින් ගනු විතරනේ. සල්ලි වැටුනා කියලා mail එක එනකොට. Atm එකෙන් සල්ලි අරගෙනත් ඉවරයි. Fiverr එකෙන්නම් passport එකයි මගේ පොටො එකකුයි එවලේ ගහලා submit කරන්න ආවා. එච්චර තමා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Bank statement එකක් දෙන්න කියල බෑන්ක් එකට කියන්න. පේනියර් වෙරිෆිකේෂන් එකට කියලත් කියන්න. ඒ දෙන ප්‍රින්ටඩ් කොලේ ෆොටෝ එකක් ගහල අප්ලෝඩ් කරන්න. මම ඒහෙමයි කලේ
     
    • Like
    Reactions: Kelvin0

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    තාම හැදුවෙ නෑ. බෑන්ක් ස්ටේට්මන්ට් එකේ නම වෙනස් උනොත් ඇපෲව් වෙන්නේ නෑ කියලා කට්ටිය කිව්ව නිසා ඒක ගන්නකම් ඉදලා ඒකෙ නම බලලා හදනවා කියලා හිතුවා
    payneer main site ekenma acc eka hadanna, meke ona nam wisthra thiyenawa

    • Love
    Reactions: Kelvin0

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    එහෙනම් payment කරන්න යනකොට එහෙම ඉල්ලනව ඇති. අපි ඉතින් ගනු විතරනේ. සල්ලි වැටුනා කියලා mail එක එනකොට. Atm එකෙන් සල්ලි අරගෙනත් ඉවරයි. Fiverr එකෙන්නම් passport එකයි මගේ පොටො එකකුයි එවලේ ගහලා submit කරන්න ආවා. එච්චර තමා.
    me invoice illuwa ekath fiverr withdraw witharai :rofl: fiverr invoice newei, api dena service ekata invoice ekak illanne.
     
    • Wow
    Reactions: kasun090354t